සජිත්-විමල් හමුවක්… ටිරාන්ගේ නිවසේදී…?

March 19, 2021 at 11:20 am | lanka C news
සජිත්-විමල් හමුවක්… ටිරාන්ගේ නිවසේදී…?

විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් සිදුව ඇති බව නෙත් ගුවන් විදුලිය වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී මෙම හමුව සිදු වී ඇති බව ද එම වාර්තාවෙ පැවසීය.

කෙසේ වෙතත් මෙම පුවත අසත්‍යයයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සදහන් කරයි.

62,323 views

14 Comments to “සජිත්-විමල් හමුවක්… ටිරාන්ගේ නිවසේදී…?”

  1. Felix says:

    Wede Unoth Up On the Deal…. Dennawama Gedera Yawanna Puluwan…. Habai Mooda Puthata Wedak Denna Deal Ekak Wenanath Puluwan…. Wimalta Labenne Eee Wage Raajakari Thama…. Wirudda Wenna…. Prakashana Nikuth Karanna…. Passe Mkouth Nouna Wage Bima Bala Gena Inna…. Eeee Langa Thira Rachanaya Ena Thek…

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි says:

      උස නම් සිකුරුටි. මිටි නම් කම්කරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  2. david milibanda says:

    If Gota can not take control and be firm, handover the Couyntry to a tri Forces Cabinet and run it untill the next Presidential elections.
    Get rid of all the politicians. Take the cabinet to the President’s office.
    Turn Diyawanna into a reception hall and an Art Centre.

    Two choices.
    a) Be a Mistress of China and align to them
    OR
    b) Be a Prostitute to India and the Western Hegemony.

Main News