සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර

August 14, 2019 at 3:50 pm | lanka C news
සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයයේ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම ඉතා පහසු බවයි.

ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 628000 දහසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

31,651 Viewers

40 Comments to “සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර”

  1. Gonsun says:

    Haya lakshayak saha visiata dahasak ko?
    Tho sihinayak dekala baya unado?
    Naliyana Bando umba den naliyana wado?
    Pratipala balala divinaha ganumata weido

    Nube kata eriya vita enne his vachana
    Kunu vala wagei gandaskare beruwa
    Ugath kamak nethi bava penenawa hemata
    youenpiyata kelevune numblage pawata

  2. THLAK says:

    AHO KEDAYAKI MUN CHANDA GANAN KARANAWA HARA MINISSUNTA KARAPU DEYAK NAHA

  3. Tikiri says:

    හිතේභයට නුඔ නාඩන් බන්ඩාරේ.
    උඔලා සියලු දෙනාටම පිලිතුරු දෙන්න ලැහැස්තියි. හයලක්ෂකින් දීනනවා නොවෙයි යකෝ 1200000කින් පරදිනවා.

  4. ගොන් නාම්ඹා says:

    ඇයි සජිත් මේ රටට මොනවා කෙරුවටද මිනිස්සු ඡන්දෙ දෙන්නේ? රජයේ මුදල් වලින් ගෙවල් තනා දීම ඕනෑම නිවාස ඇමති කෙනෙකුගේ රාජකාරියයි, නැතිව අල ,ලූනු හිටවන්න දුන්නේ නෑ. නැවත තේක්ක වතු කපා දමන්නයි, නිධන් කඩන්නයි උස, මිටි කම අනුව රැකියා දෙන්නයි, ජනාධිපතිවරු කාටවත් ඕනෑ නැහැ.

  5. සිංහලයා says:

    හිහ්..හිහ්..හිහ්..වැඩි ඡන්ද ලක්ෂ පහලොවකින් විතර ගෝඨාභය රාජපක්ෂ දිනනවා මහත්තයෝ…

  6. අමරබංදු රූපසිංහ says:

    නෑ නෑ පොඩි කරෙක්‍ෂන් එකක් තියනවා. 628,000 ක් නෙවෙයි. 628,132 කින් තමා පරාජය කරන්නේ. නියෝජ්‍ය ඇමැතිතුමා දාමුද ඔට්ටුවක්. මං දින්නොත් ඔයාගෙ බෙන්ස් එක මට දෙන්න ඕනෙ. ඔයා දින්නොත් මගේ බයික් එක මං ඔයාට දෙනවා. අම්ම පල්ල​. මොකෝ කියන්නේ ?

    (කොහොමටත් මගේ බයික් එක් ඌට දීලා උගේ බෙන්ස් එක මං ගන්නවා)

  7. JG says:

    Sajith Chanda 628,0000 Dinanana anith paksha walin kauruth illane nethi unoth vitharai…

  8. Chandralal says:

    Total Votes to Sajith may be 628,000 only. Gotabaya will get 7 Million Votes.

Main News