සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර

August 14, 2019 at 3:50 pm | lanka C news
සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයයේ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම ඉතා පහසු බවයි.

ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 628000 දහසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

71 views

40 Comments to “සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර”

  1. Nim says:

    NA LIN
    DAWALDA ??

  2. RATAWESIYO says:

    Are you after a few shots or dreaming in your bed? Do you think the people in our motherland are fools to reappoint you all , after doing so much of damage to our country and our civilization over the last four and a half years? How was the feedback of the people at the last local elections , even before your failure to save the lives of more than250 innocent civillians on last Easter Sunday? After that you all so scared that you all did not held the due provincial council elections , depriving the peoples’ democratic rights. Now you are trying say ” Ki WARUWa . Wait and see , the peoples’ response this time . It would be worse.

  3. දවල් හීන බලනවද වද බුරුවෝ? says:

    දවල් හීන බලනවද වද බුරුවෝ?

  4. Bold Citizen says:

    Sajith said at Badulla that when he sees under-privileged people it would make his heart ache.. What other leader we need for this country than him at this crucial moment to liberate the ‘poor people’ from absolute poverty..?? It’s up to them to select the right leader or else suffer for life in poverty.. Choose either National Security with nothing to eat or a combination of National Security and the fulfilment of basic needs.. Sajith is the answer..

  5. කසලයා says:

    මුත් රෝසි වගේ ගණිතය පන්තියකට යැවිය යුතු ගෝ තඩියෙක්

  6. JOHN says:

    කැසිනෝ ගහලා පැරදිලා දැන් බෙරිහන් දෙනවා

  7. U.N.J.V.P says:

    Yako balan giyahama ara potta Indika Thotawatthaya wath me vage anawaki kiyanne nahane.

  8. පොරමෝලා says:

    තොප්පිය හැරෙන්නෙ සජිත්ගෙ පැත්තට නොවෙන බව මේකා දන්නෙ නෑ

  9. Ariyathilaka says:

    සජිත් විසින් වැඩි ඡන්ද 628,000කින් ගෝටාභය පරාජය කරනවා..- නලින් බණ්ඩාර
    මෙරට පාදක වූ නිර්නායක (දත්ත) කුමක්ද යන්න කිව යුතුය. එසේ නොවේ නම් එය පාර්ලිමේන්තු මහජන නියෝජිතයකුට තරම් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද වරප්‍රසාද අයුතු ලෙස පාවිච්චි කිරීමකි.

  10. හාවා says:

    ඇමති තුමෝ ඔහේගෙ බිංදුව හැලිලා . මගේ ගානෙ බිංදුවක් දා ගන්න .එතකොට නිකංම දිනුං . ජයවේවා .

Main News