සජිත් වෙනම ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්..- හරීන්

September 7, 2019 at 10:00 am | lanka C news
සජිත් වෙනම ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්..- හරීන්

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද තීරණයේ කිසිදු වෙනසක් නැති බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ප්‍රමාණයක්, පලාත් සභා සහ පලාත් පාලන ආයතන වල අතිශය බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සිටින බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම බිම්මට්ටමේ ද විශාල සහයෝගයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව ද ඔහු පවසයි.

එසේ තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් සජිත් පේ‍්‍රමදාස මහතා නව බලවේගයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණාත්මක සාකච්ඡාව හෙට දිනයේ අගමැතිවරයා සමග සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

41,447 Viewers

12 Comments to “සජිත් වෙනම ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්..- හරීන්”

  1. Mr.Ranil Wickamasinghe did a biggest mistake an appointed you as minister.Be a discipline person.and show to the good society,you are a great josephian.do not fall into the sanchiwatte,medakolombe dustbin.

    • කැපුවත් මම කොළ says:

      මම පරම්පරාවෙන්ම UNP නමුත් සජිත් ඕනා කියන අය මම මේ කියන දේ අහන්න
      සජිත්ව ජනපති අපේක්ෂක කරන්න රනිල් මේ තරම්ම විරුද්ද ඇයි කියල නිකමට හිතන්න .ඒ රනිල් පන්තිය හොයන නිසාද ?තමුන්ගේ තරාතිරමට අදින නිසාද ?
      සජිත් UNP නම් ඔහු ගෙනයන්නෙත් රනිල්ගේ න්‍යායපත්‍රය නම් බටහිර එක්ක ඇමරිකාව එක්ක රනිල් ක්‍රියාකළ විදියටම කටයුතු කරනවානම් ඇයි රනිල් සජිත් එනවට මේ තරම් අකමැති ,ඒ වෙනුවට කරුව යෝජනා කරන්නේ ඇයි කියල හිතන්න .
      ඔයගොල්ලන් පාසල් ගියපු කාලේ පන්තිවල ඉන්න ඇති නේද අද්යාපනයට ඉතාම දුර්වල වැඩක් හරියට කරගන්න බැරි නමුත් හිස් වචන කතා කරන්න පුළුවන් චරිත අන්න එහෙම කෙනෙක් හිතට ගන්න දැන් ඔබ එවැනි කෙනෙකුට ඔබගේ සමාගමක විදායක නිලධාරිකම දෙනවද ?නෑ නේද ?සේවකයෝ මොනතරම් එයාව ඉල්ලුවත් ඔබ දන්නවා නේද ඔහු පත්කලොත් සමාගම කොට උඩයන බව .ඔබ සේවකයෝ අතර දුප්පතාගේ හිතවතා කියල ප්‍රසිද්ද අර කලින් කියපු අද්යාපනයට දුර්වල වැඩි බුද්දියක් නැති කෙනා කිසිම විදියකින් ප්‍රධාන විදායක නිලධාරියා කරන්න කැමති නෑ නේද ?ඒ වෙනුවට ඔබේ සමාගමේ ඉන්න ඉතාම අත්දැකීම තිබෙන උගත් එහෙත් විශ්‍රාම යන වයසේ කෙනෙක් හරි ප්‍රධාන විදායක කරනවා නේද ?
      මෙන්න මේ දේ තමයි අද රනිල්ටත් වෙලා තියෙන්නේ .මෙතන තියෙන්නේ රනිල් ට පන්ති ප්‍රෂනයක්වත් පැලැන්තියේ ප්‍රශනයක් වත් නෙවෙයි සජිත් කියන්නේ ජේවීපී කාරයකුත් නෙවෙයිනේ මෙතන තියෙන්නේ මම මේ කියල තිබෙන සජිත් විදායක තනතුරට කිසිසේත්ම නොගැලපෙන බවේ තිබෙන තත්වය .රනිල් දන්නවා සජිත්ට පක්ෂය බාරදෙනවා කියන්නේ UNP එකේ අන්තිම ඇණයත් ගහනවා කියන එක බව .සජිත්වටේ ඉන්න අයත් බලන්න ඒ වගේම මිත්‍රයෝ ටිකක් නේද ඩිජිටල් නොදන්නා හිටපු ඩිජිටල් ඇමති ,වැඩබැරි අජිත්ලා ,නෝටි ෆිෆ්ටි ඇන්ටිලා දාපන දාන ඇමතිලා මේ ඔක්කොම බලාගෙන ඉන්නේ සජිත්ගේ නොහැකියාවෙන් ප්‍රයෝජන ගන්න .
      මෙන්න මේ නිසයි රනිල් සජිත්ව පත් නොකරන්නේ නැතිනම් යන්නේ එකම ගමන නම් අශ්වයා මාරුඋනාට ප්‍රශනයක් නෑනේ .සජිත්ව ඕනා කියන අය දන්නේ නෑ සජිත්ගේ නොහැකියාව එක දන්නා ප්‍රධානම කෙනා තමයි රනිල් .හිතල බලන්න සජිත්ට වැඩ පුලුවන්නම් පහුගිය කාලේ කියපු ගොන් කතා කියනවද කියල.සජිත්ගේ විහිලු කාරයන්ට අහුනොවී තම හැකියාවන් පෙන්නපු කරු ජයසුරිය මැතිතුමා ජනපති කරමු එජාපයට ජයවේවා

      • Amda says:

        සිරිකොත කටු කන තවත් සුනකයෙක්

      • Me3 says:

        ලලිත් අැතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි ශ්‍රෙෂ්ඨ පුද්ගලයන් කවුරුවත් අද එජාපයේ නැහැ. ජනාධිපතිකමට තියා දේශපාලනික හා රාජ්‍යපාලන හැකියාවන් සහිත කිසිවෙක් නැහැ.
        බොරුව සහ තක්කඩි කමින් නම් පක්ෂය ස්වයංපෝෂිතය.

  2. Jaanka Kaluarachchi says:

    මචන් වය්-පය් සජීව දාන්න ඉසෙල්ලා උඹේ පියාගෙන් අහල ඉඳපන්.

  3. Pal says:

    Most of the UNP members will have to go home in the next election and they are trying a different tactic by putting forward Sajith , the made up leader on his farther ‘ s popularity.
    I don’t believe even late Premadas was a good governor.

    Gota is the only belief.

  4. john the baptice says:

    මුන් සේරම අලිබබාගේ හොරු ටික වෙනසක් නැහැ චන්දය දීමෙන් වලකින්න

    • Janathawa says:

      A very interesting news to the people. They are very keen to see who is more popular ,whether the Ranil or Sajith? Mahinda Rajapakse did it and clearly showed to the people that he is very much more popular than present S.L.F.P. leaders.Will you all be ready to take up that challenge?What is more important to the people are not those traditional parties,but people who are loyal to the country and also who does not harm the country.

    • Norata Eka says:

      තමුන් චන්දය දීමෙන් වලකින්න , අපි නම් ගෝටා ට චන්දෙ දෙනව, අනිත් පැති වලින් කවුද එන්නෙ කියන එක අදාලම නෑ …

  5. ලෙංචිනා says:

    ලකුණ ” වෙල්ලහැලිය” සැර වැඩිද මන්දා?

    • ජසයා says:

      නෑ, නෑ, නෑ, ඒ ලකුන මිනිහගෙ පරපුරට තකට, තකවගේ ගැලපෙනව.

  6. Dev says:

    ගම් වලනම් පොඩ්ඩක් චන්ද ගනියි. නගර වල ලොවෙත් පරදිනවා සජිත් මෝඩයා.

Main News