සජිත් වෙනුවෙන් අගමැතිට බැන්න ඇමති වසන්තට පාක්‍ෂිකයන් කඩා පනී.. සභාවක් මැද කුණු බැණුම්..

August 18, 2019 at 10:32 pm | lanka C news
සජිත් වෙනුවෙන් අගමැතිට බැන්න ඇමති වසන්තට පාක්‍ෂිකයන් කඩා පනී.. සභාවක් මැද කුණු බැණුම්..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව වක්‍රාකාරයෙන් විවේචනය කරමින් අදහස් පළ කරන ලද ඇමති වසන්ත සේනානායක මහතාට ජනතාවගේ විරෝධය ප්‍රසිද්ධියේ එල්ල විය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඔහු අදහස් පල කරමින් සිටියදී මෙම විරෝධතාවය එල්ල වූයේය.

‘අගමැතිතුමාට බනින්නෙපා.. අපි හොඳ යූඑන්පී කාරයෝ’ යැයි එහි සිටි පුද්ගලයෙක් උස් හඬින් අදහස් පළකළේය.

මෙම උත්සවය පැවැත්වුණේ පොලොන්නරුව ප්‍රදේශයේදීය.

132 views

7 Comments to “සජිත් වෙනුවෙන් අගමැතිට බැන්න ඇමති වසන්තට පාක්‍ෂිකයන් කඩා පනී.. සභාවක් මැද කුණු බැණුම්..”

  1. john the baptice says:

    මුන්ගේ පක්ෂය රැකගන්න බැරි අය කොහොමද රට රැකගන්නේ චන්දය දීමෙන් වලකින්න

  2. Vesamuni says:

    polonnaruwe inne ahinsaka unp karayo daenwath thama pakshaya ratata kara aethi haaniya therum aragena pohottuwa paeththata haerunoth hondai neda?

  3. Sun says:

    At least you are there to lift your against injustice happening under a corrupted leader who has no sense of developing the country. His plan is to make money in unprofessional means. There is no one in the sufficient brains to redirect the party to correct democracy as they have no sense of what democracy is. It is the same as American version of democracy as they create some problems within communities and get in as friends to sell arms. They create problems round the world for them to earn money in indirect ways. But they shake hands to show the sincerity as good friends. But interior is boiling with hatred.

  4. kawinda says:

    janaya idiriye kathaawak karanna meyaata awasthaawak lebenne nehe. ehema lebunaama athpudiya balaagena kathaa karanawa. hebei kiwa yuthu de hariyata danne nehe. DS ge namath ketha karanawa.

  5. මු සේනානායක නමටත් නිගාවක්. says:

    මු සේනානායක නමටත් නිගාවක්. නිකන් ගා ගන්නවා.

  6. රංගජීව​ says:

    මු වාසි පැත්තට හෝයියා කියන ජාතියේ පුද්ගලයෙක්. එහාට පනිනවා, ආයිත් මෙහාත පනිනවා, කීයටත් විශ්වාස කරන්න බැරි චරිතයක්

Main News