සජිත් වෙනුවෙන් කෙසෙල් ඇවරිය සූදානම් කෙරේ…

September 22, 2019 at 11:20 am | lanka C news
සජිත් වෙනුවෙන් කෙසෙල් ඇවරිය සූදානම් කෙරේ…

ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා සූදානම් කරමින් පවතින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක වීමට අවස්ථාවක් නොලද හොත් ඔහු මෙම පක්ෂයෙන් තරග කරනු ඇති බවට වාර්තා පළ විය.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සමාජ ජාල පිටු ඔස්සේද වාර්තා කරමින් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට අවස්ථාවක් නොලද හොත් කෙසෙල් ඇවරිය ලකුණ යටතේ තරඟ වැදීමට සූදානම් වන බවයි.

මීට පෙර වාර්තා වූයේ සජිත් ප්‍රේමදාස මහතා රාජාලි පක්ෂයෙන් තරඟ වදිනු ඇති බවයි.

කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරන්නේ තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් නොවන බවයි.

2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පොදු අපේක්‍ෂක ලෙස තරග කලේ ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් නොවෙමිනි.

54 views

18 Comments to “සජිත් වෙනුවෙන් කෙසෙල් ඇවරිය සූදානම් කෙරේ…”

  1. පොරමෝලා says:

    🍌 කෙහෙල් ඇවරිය අලිය එක කටටම කන්න ඉඩ හියනවා

    • ඒක් ඇත්ත. කෙහෙල් ඇවරියත් කාලා, ජනතාවගේ කැමැත්ත පරිදි, නෙලුම් පොහොට්ටුව පරෙස්සමට හොඩෙන් අරන්, ජනතා පරමාධිපත්‍යය ට පූජා කරයි. යුක්ති ධර්මය ඉදිරියෙ තිරිසන් සතාත් දන නමනව. වෙන්න ඕනැ හැටියටම සිදුවීම් පෙළ ගැහෙනව. මේ පින් බිමට ත්‍රිවිධ රත්නයේත් සියලු දෙවි දේවතාවන්ගේත් පිහිටයි..

      • sanath says:

        lankawe wikunanta tiyena hama kesel gediyakama SAJIYAGE foto eka gahuwanam
        sajiya udinma dinum.
        oya wade baara denta oona ,BANAANA SUJIYATA.

  2. බරනජිත් says:

    චන්ද දයකයෝන්ට කහපාට කෙසෙල් අවේරියෙන් ඉල්ලපුවාම අපැහැදිලි වෙනද පුළුවන්. එක නිසා නෙකුත් සත්ව ලකුණක් තෝරාගත යුතු වෙනවා . මෙන්න උදාහරණ කිහිපයක්.

    1. මකුනා
    2. කුණ කටුවා
    3. ලේ මාපිලා
    4. ගෝනුස්සා
    5. අහ ටුල්ලා
    6. මදුරුවා

  3. gamarala says:

    සලකුණට දාන්න තිබුනේ Born Again කියලා

  4. Sudu says:

    මොකෙන් ඉල්ලුවත් සඡිත් රනිල් දෙන්නම පරාදයි.

  5. Hemage Koluwa says:

    Better to contest from ” LAVARIYA ” symbol. Sure win!

  6. ලැවරිය,,,,,,,,ඇවරිය;;;;;;;;;පියා ගේ අඩිපාරේ යාමට ගැලපීම නං හරි වගේ<<<<<<,,,,,,,,

  7. Gonsun says:

    How about
    ALAWANGUWA/ NARASSANAYA
    GALKATUWA (pick.axe)
    MULLUWA
    UDELLA

    All good for digging Nidahan

  8. UNP-GALIBBA says:

    නැ හලෝ කෙසෙල්වත්තේ ලැවරිය කෙහෙල් ඇවරියයි මාක් එක තමයි ඉතාමත් යොග්‍ය සලකුණ ????

  9. Bald Citizen says:

    If he follows the footsteps of his late father, the best symbol for him to contest the next presidential election
    would be a live Tire-Pyre.

  10. gothaya says:

    No No best lakuna is ata ne.. polu ne..

Main News