සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක්..- අජිත්

October 8, 2019 at 3:50 pm | lanka C news
සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක්..- අජිත්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ‘ශ්‍රී මුඛය’ යන වචනය භාවිතා කළේ මෙරට කිසිම දෙයක් නොවිකුණන බව සිය මුඛයෙන් පවසන බව තිරසාර ලෙසම පැවසීමට බව ඇමති අජිත් පී පෙරේරා මහතා පැවසීය.

එය නියම නායකයකු සතු ගුණාංගයක් යයිද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් එය ප්‍රකාශ කළ ආකාරය නොගැළපෙන බවත් එය අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විශාල මඩ ව්‍යාපාරයක් ගෙන යන බවද ඔහු පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

61 views

46 Comments to “සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක්..- අජිත්”

  1. ටොමියා හැම පැත්තටම බුරනවා සුප්ප කරන කට්ටෙ හැටියට

  2. මාතර සුනිල් says:

    සජියා හරියට තීන්ත බාල්දියට වැටුණු නරියා වගේ. කට පියාගෙන ඉන්න කම් අමුතුම සතෙක්. කට ඇරිය ගමන් උගේ නරි ගතිය එලිවෙනවා. මේ වගේ හිවල් මොටෙක් රජ වුනොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.

  3. ඇත්ත යථාර්ය says:

    මේ ‌මෝඩයෝ තමා සජිත් මයා පරාද රන්නේ, සජිත් ‌හොද ‌කෙනෙක් නමුත් පරදිනවා ඒකාන්තයි.අත්ත එයයි. ‌ගොඨා ඉතිහාස ගත ජයක් ලබනවා. ‌මෙතෙක් කව්රැවත් ‌නොලතත් ඉහළ ජයක් ලබනවා. එයා ‌ගොඨා ජන්ද රැැස්වීම් ‌නොතබා රෑපවාහී ‌වෙන් විද්යුද් මාධ්‍ය ‌යොදා ‌ගෙන ජන්ද වැඩ කළත් ඇති මහන්සි විය යුතු නැත.. ඒකාන්තයෙන් ‌ගෙදර සිට ජන්දය ‌මෙහෙය වුවත් දිනනවා, මහජනයා දැන් තීරණය කර ඉවරයි අත්ත එයයි.

  4. HARAMANIS says:

    CENTRAL BANK EKATA WADE DENAKOTA MU THAMAI FOOT NOTE DAMME,

  5. CB says:

    මුන්නැහේගේ පියාණෝ ටත් ඔය ශ්‍රී case එක තිබුන. ඒ කාලේ එයත් එයාටම ශ්‍රීමත් කියල කියාගන්න ගත්ත ..

  6. Angoda Buva says:

    අනේ යකෝ තොපි ගොන් හරක් බව මේ රටේ මිනිස්සුන්ගෙන් 70’/, ක් ම දන්නවා.

    උඹල ඔහොම දිගටම උම්බෑ කිය කියා ගියොත් ඉතුරු 30’/, ත් ඒක දැනගෙන ඡන්දෙ නොදී ඉදියි. ඒක හින්ද හොඳම දේ ඡන්දෙ ඉවර වෙනකම් උම්බෑ නොකිය උඩු බුරන්නෙ නැතිව ඉන්න එකයි.

    ඉතුරු ඡන්ද ටික හරි රැක ගන්නනම් ඒ ටික කරන්නම වෙනව.

    නැත්නම් sorry තමයි හොඳේ…..

    • Loku Ayya says:

      30’/, ක් අරන් දිනන්න බැරි බව තේරෙනවනෙ. ඒ හිංද මමනම් හිතන්නෙ හොඳම දේ ඔය ගොන් කතා තව කිය කියා උඹලත් චූන් වෙලා අපිටත් ආතල් එකක් දෙන එක කියලයි.

      හැබැයි ඉතිං 16 වෙනිද වෙනකම් විතරයි හොඳේ.

    • Ape Arachchi says:

      අනේ ..අනේ එහෙම සද්ද බද්ද නැතිවනම් ඉන්න එපා. අරයගෙ ඔය ‘ශ්‍රී මුඛයෙනුත් උඹලගෙ ඔය ගුද මාරග වලිනුත් මේ දවස් වල කියන දේවල් නිසා අපි කොච්චරනම් ආතල් එකක් ගන්නවද?

      අඩු ගානෙ 16 වෙනිද වෙනකල්ම ඒ ආතල් එක ඒ විදිහටම දෙන්න හොඳේ.

  7. thopi dennama eka rale lagina val ballo dennek budusamayata agaurava karanna epaa

  8. Chan says:

    දී කිරට ටොමියොත් සාක්කිලු. ..

  9. යකෝ තොගේ මුඛේ පොඩ්ඩක් දෙන්න පුලුවන්ද ..සුරුට්ටුවක් උරන්න දෙන්නම්... says:

    යකෝ තොගේ මුඛේ පොඩ්ඩක් දෙන්න පුලුවන්ද ..සුරුට්ටුවක් උරන්න දෙන්නම්…

  10. Nihal says:

    bond scam foot note Tomia barking..

Main News