සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක්..- අජිත්

October 8, 2019 at 3:50 pm | lanka C news
සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක්..- අජිත්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ‘ශ්‍රී මුඛය’ යන වචනය භාවිතා කළේ මෙරට කිසිම දෙයක් නොවිකුණන බව සිය මුඛයෙන් පවසන බව තිරසාර ලෙසම පැවසීමට බව ඇමති අජිත් පී පෙරේරා මහතා පැවසීය.

එය නියම නායකයකු සතු ගුණාංගයක් යයිද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් එය ප්‍රකාශ කළ ආකාරය නොගැළපෙන බවත් එය අල්ලාගෙන සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විශාල මඩ ව්‍යාපාරයක් ගෙන යන බවද ඔහු පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

47,088 Viewers

46 Comments to “සජිත් ‘ශ‍්‍රී මුඛය’ යයි කීම නියම නායකයෙකු සතු ගුණාංගයක්..- අජිත්”

  1. Priya says:

    If he is so concerned not to sell our assets why didn’t he open his Sri mouth when Hambantota port was sold to the Chinese?

    • Suren says:

      This Ajith is a Christian, to hell with his explanation.

      • bleo says:

        Sajith is also a Christian. Evangelical. Born again Christian.

        • LION says:

          ….බූරුවෝ අජිත්, සජිත්ට කොහෙන්ද ශ්‍රී මුඛයක් උබට අමු කැවිලද ?.මෙය බෞද්ධාගමට කල අවමානයක් .. උබලා වගේ අපතයෝ ඉන්නකල් රටේ විනාශය නතර කරන්න අමාරුයි

  2. ranawiruwa says:

    palayan pagara natta

  3. Disce ammata discede says:

    විකුණන්න තොපි මොනවද ඉතුරු කළේ ?

  4. smith says:

    Sajith mahaththaya shri mukhayenda shri pukayenda kiwwe?

  5. sw says:

    සක්කිලි හැරෙන හැරෙන පැත්තට කතා කරනවා .මුන්ගේ කටවල් රෙන්න ගන්න හොදයි

  6. සූර් says:

    මහ බැංකු හොරු , රටේ දේවල් විකුනන කොට හැම එකකටම අත උස්සල දැන් බයිලා ගහනව

  7. සයිබර් නානා says:

    එතකොට ලොක්ක රෙන්නෙ ශ්‍රී ගුදයෙන්

  8. රන්බණ්ඩා says:

    බුදුන් වහන්සේ තම ශ්‍රී මුඛ දේශනාවලින් සැම විටම පෘතග්ජනයාට පැහැදිලි කරන්නට යෙදුනේ විශ්වයේ පරම සත්‍යයයි.
    එනම්, “සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය” යන්නයි.
    මෙවැන්නක් ගැන අල්පමාත්‍රයක තරම් හෝ අවබෝධයක් නොමැතිව වැදි බණ දෙසන්නට රුචි මේ අඳ බාලයන් ගැන අප අනුකම්පා කරමු.

  9. Gama Rala says:

    Oka wa Montessori yawapan macho, U ta thama ladaru manasak thiyenne , Janadipathi kama ta gelapen ne ban u wa.

  10. kasun says:

    Muta ita wada molayak na

  11. Foot Note says:

    Veradi siduweema, nodana veradi kireema manushya gathiuaki. Samaawa ayadeema mahathma gunaangayaki! Dena denama veraddha pilinoganeema paragathiyaki!

  12. Priyankara says:

    Ane mahaththayo me wage guna thiyena nayakayeknam apita epa

  13. යෙනුර says:

    පුතාණන්ට වැරදුන ලොකුම තැන එතන නෙමෙයි. පක්ෂයේ අපේක්ෂක කම ලැබුනු ගමන් හිතුනා මේක තමයි ජනාධිපති කම කියන්නෙ, දැන් මම තමයි ජනාධිපති කියල.

  14. බන්ඩා says:

    තම රටේ සංස්කෘතිය සභ්‍යත්වය “බෝන් අගේන් කල්ලි පස්සෙ යන උන්ට නොතේරෙන බව කැපුවත් කොල උන් දන්නෙ නැහැ.

  15. Niru says:

    OK but when you bastards were selling the port and others was there Pittu in your mouths

  16. බන්ඩා says:

    තම රටේ සංස්කෘතිය සභ්‍යත්වය “බෝන් අගේන් කල්ලි පස්සෙ යන උන්ට නොතේරෙන බව කැපුවත් කොල උන් දැනෙන්නෙ නැහැ.

  17. විජේපාල says:

    ඔව්ව ගිහින් කියහන් බොලයී පක්ෂේ බොලට චන්දෙ දාන අවජාතක ගොන් හැත්තට

  18. අභිත says:

    හොරෙන් කිතුල් ගහට නැග්ග එකාත් කියුවේ තණකොල නැති නිසා බිමට බහිනවා කියලා. අනේ යකෝ ගොන් ටෝක් දෙන්න එපා බං

  19. ආර්යාව says:

    මූ හොදයි සජිය ජනාධිපති උනාම කරත්තෙට බදින්න.

  20. ඇත්ත යථාර්ය says:

    මෙම් ‌ගොබ්බයා දන්න ‌දෙයක් නැත..

  21. ratta says:

    අජිත් උඹ මතක් කරගනිං උඹල විපක්ෂෙට ගහපු මඩ තමයි දැන්උඹලටම වදින්නෙᱹ…

    ඕවට තමයි දිට්ට දම්මෙ කියන්නෙ…දැංවත් හැදියං……..

  22. Nawodhi says:

    How your brother built Petrol station at Banadaragama illegal way?

  23. MD says:

    Bottuwa anith patta peralunama badagena peenanna puluwan kiwwanam harakek kiyala hitha ganna tibuna.balanakota mee harakekne.

  24. පරණ යූඇන්පීකාරයෙක් says:

    පිරුවටේ හොඳට හෝදන්න වගේ.

  25. ajith says:

    R. Premadasa also had this ” Sri ” Mania. Those days Srimath Ransinghe Premadasa, Srimath Richard Ransinghe were very famous.

  26. Kannan says:

    Ajith perera is another buffalo

  27. rex says:

    Harakek kiyala dannawa ……….Thappulanna Epa ban…….

  28. රටට හිතවත් says:

    මේගොල්ලන්ගේ අපේක්ෂක උන්නැහේ වේදිකාවේ ගොන්කතා කියල “නාගන්න” තරමට මේගොල්ලොත් මේ විදියට “ඇදල දෙන්න” ගියාම……………. අනේ පවු, “සාරාසංකෙයිය ලක්ෂයක් පෙරුම් පිරූ ශ්‍රී මුකේ”……….

  29. p.d goonawardena says:

    මෙයා මහා බැංකුව කොල්ල කාලත් නොකරපු විදිහට පොතක් ලියපු එකානේ….ඕව උඹල උඹලටම කියා ගනිල්ලා……..

  30. Ranjan says:

    This fellow should remember that he lost his Bandaragama seat by 14,000 votes in last years local Govt. elections.

  31. ටොමියා හැම පැත්තටම බුරනවා සුප්ප කරන කට්ටෙ හැටියට

  32. මාතර සුනිල් says:

    සජියා හරියට තීන්ත බාල්දියට වැටුණු නරියා වගේ. කට පියාගෙන ඉන්න කම් අමුතුම සතෙක්. කට ඇරිය ගමන් උගේ නරි ගතිය එලිවෙනවා. මේ වගේ හිවල් මොටෙක් රජ වුනොත් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.

  33. ඇත්ත යථාර්ය says:

    මේ ‌මෝඩයෝ තමා සජිත් මයා පරාද රන්නේ, සජිත් ‌හොද ‌කෙනෙක් නමුත් පරදිනවා ඒකාන්තයි.අත්ත එයයි. ‌ගොඨා ඉතිහාස ගත ජයක් ලබනවා. ‌මෙතෙක් කව්රැවත් ‌නොලතත් ඉහළ ජයක් ලබනවා. එයා ‌ගොඨා ජන්ද රැැස්වීම් ‌නොතබා රෑපවාහී ‌වෙන් විද්යුද් මාධ්‍ය ‌යොදා ‌ගෙන ජන්ද වැඩ කළත් ඇති මහන්සි විය යුතු නැත.. ඒකාන්තයෙන් ‌ගෙදර සිට ජන්දය ‌මෙහෙය වුවත් දිනනවා, මහජනයා දැන් තීරණය කර ඉවරයි අත්ත එයයි.

  34. HARAMANIS says:

    CENTRAL BANK EKATA WADE DENAKOTA MU THAMAI FOOT NOTE DAMME,

  35. CB says:

    මුන්නැහේගේ පියාණෝ ටත් ඔය ශ්‍රී case එක තිබුන. ඒ කාලේ එයත් එයාටම ශ්‍රීමත් කියල කියාගන්න ගත්ත ..

  36. Angoda Buva says:

    අනේ යකෝ තොපි ගොන් හරක් බව මේ රටේ මිනිස්සුන්ගෙන් 70’/, ක් ම දන්නවා.

    උඹල ඔහොම දිගටම උම්බෑ කිය කියා ගියොත් ඉතුරු 30’/, ත් ඒක දැනගෙන ඡන්දෙ නොදී ඉදියි. ඒක හින්ද හොඳම දේ ඡන්දෙ ඉවර වෙනකම් උම්බෑ නොකිය උඩු බුරන්නෙ නැතිව ඉන්න එකයි.

    ඉතුරු ඡන්ද ටික හරි රැක ගන්නනම් ඒ ටික කරන්නම වෙනව.

    නැත්නම් sorry තමයි හොඳේ…..

    • Loku Ayya says:

      30’/, ක් අරන් දිනන්න බැරි බව තේරෙනවනෙ. ඒ හිංද මමනම් හිතන්නෙ හොඳම දේ ඔය ගොන් කතා තව කිය කියා උඹලත් චූන් වෙලා අපිටත් ආතල් එකක් දෙන එක කියලයි.

      හැබැයි ඉතිං 16 වෙනිද වෙනකම් විතරයි හොඳේ.

    • Ape Arachchi says:

      අනේ ..අනේ එහෙම සද්ද බද්ද නැතිවනම් ඉන්න එපා. අරයගෙ ඔය ‘ශ්‍රී මුඛයෙනුත් උඹලගෙ ඔය ගුද මාරග වලිනුත් මේ දවස් වල කියන දේවල් නිසා අපි කොච්චරනම් ආතල් එකක් ගන්නවද?

      අඩු ගානෙ 16 වෙනිද වෙනකල්ම ඒ ආතල් එක ඒ විදිහටම දෙන්න හොඳේ.

  37. thopi dennama eka rale lagina val ballo dennek budusamayata agaurava karanna epaa

  38. Chan says:

    දී කිරට ටොමියොත් සාක්කිලු. ..

  39. යකෝ තොගේ මුඛේ පොඩ්ඩක් දෙන්න පුලුවන්ද ..සුරුට්ටුවක් උරන්න දෙන්නම්... says:

    යකෝ තොගේ මුඛේ පොඩ්ඩක් දෙන්න පුලුවන්ද ..සුරුට්ටුවක් උරන්න දෙන්නම්…

  40. Nihal says:

    bond scam foot note Tomia barking..

Main News