සජිත් සටන නිම කරද්දී රනිල් සටන අරඹයි.. සජිත් පිලේ 06කට සන්ධාන ලේකම් ධුරය තහනම් කරයි..

February 3, 2020 at 3:00 pm | lanka C news
සජිත් සටන නිම කරද්දී රනිල් සටන අරඹයි.. සජිත් පිලේ 06කට සන්ධාන ලේකම් ධුරය තහනම් කරයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධුරයට පත් නොකළ යුතු පුද්ගලයන් 06 දෙනෙකු නම් කර ගනිමින් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත.

ඔවුන් කලහකාරී ලෙස කටයුතු කරන්නන් බැවින් මහ ලේකම් තනතුර සඳහා ඔවුන් නම් නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

එසේ නම් නොකරන ලෙස නම් කර ඇති පුද්ගලයන් වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අයයි.

සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මහ ලේකම් ධුරයට නම් කරන පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය හිමි එජාප ක‍්‍රත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කල යුතුය.

මේ අතර සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට තීරණය කල බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කලේය.

174 views

6 Comments to “සජිත් සටන නිම කරද්දී රනිල් සටන අරඹයි.. සජිත් පිලේ 06කට සන්ධාන ලේකම් ධුරය තහනම් කරයි..”

  1. kasun says:

    patali the best option

    • Rata Wenuwen says:

      ආර්යාව පත්කරගත්තොත් නරකද, බොත්තම ඔබ ඔබ ඉන්න පුලුවන්

  2. Kalana says:

    Patali and Hareen… Another useless morons

  3. bombili says:

    Harin will have ask from his father.

  4. Rata Wenuwen says:

    කාගෙද මේ ගොන් වස්සා
    කොලඹේ කුඹුරට බැස්සා,
    රනියට පුක උස්සා- බැරිතැන
    පස්සට පසු බැස්සා- සජියා පසූ බැස්සා