සජිත් සමග ජාතික ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා..

June 30, 2020 at 2:10 pm | lanka C news
සජිත් සමග ජාතික ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා..

ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර සාකච්ඡාවක ඇතිව තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

දෙමළ ජාතික සන්ධානයේ සහායද සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිහි කරන ජාතික ආණ්ඩුවට ලැබෙන බව ඔවුන් එහිදී තහවුරු කර ඇතැයි සඳහන්ය.

මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරතුරදී මෙම විශේෂ හමුව සිදුව තිබේ.

61,927 Viewers

14 Comments to “සජිත් සමග ජාතික ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා..”

  1. kamal says:

    මගේ කපටිකමක් තිබ්බා ඒක හින්දා හිතුව‍ෙ පිටුදුවේ හිමි මහරහත් කියා සංඝයා උජුපටිපන්නයි. ගොවි මහත්තය‍ෙක් වුන පිටුදුව වසලයෙක් නැත්තම් මම වසලයෙක්

    • GU-SAKKILI-JUMP-SIRA says:

      මම සක්ලි සිරිසේන.
      ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
      මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

      මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

      මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

      මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

      මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

    • උඹ වසලයා

    • Jeewanee Kariyawasam , chilaw says:

      good move sajith sir , this is best solution ..

      • Wasanth says:

        You wait and see what will happen to foolish Sajith. SLFP is now on a slippery slope and without Pohottuwa they will gain nothing. During Pradesheeya Sabha elections they list miserably and they are history now!

  2. GU-SAKKILI-SIRA says:

    මම සක්ලි සිරිසේන.
    ඔබ දන්නවාද? විජයකාල මහේෂ්වරන් මගේ සොඳුරිය.
    මම අපිරිසිදු සකිලි බල්ලෙක් වන අතර මට අවශ්‍ය නම් මට ජරාව කන්න පුළුවන්.

    මට සහ මගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් මට මේ රට සහ ජාතිය පාවා දිය හැකිය.

    මට බුදුන් ගැන විශ්වාසයක් නැති අතර මම ධර්මය ගැන විශ්වාස නොකරමි. ඒ නිසයි මම ඉන්දියාවට යන්නේ – තිරුපති මිථ්‍යා විශ්වාසවලට නමස්කාර කරන්න

    මෝඩයෙනි, මැතිවරණයෙන් පසු සාජාබා වෙත මගේ ඊගල් පැනීම ඔබට දැක ගත හැකිය

    මම මේ රටේ දේශප්‍රේමී ජනතාවගෙන් පළිගෙන රට විනාශ කර දමමි

    • ක්‍රිමිනල් says:

      ඔය වගේ තව උන්දෑ කෙනෙක් ඉන්නවනේ බන් !
      කරුණා ,කේ.පී ව වන්දනාමාන කරන.
      රටේ ඉඩං ටික චිනෙට සින්නක්කරේට විකුනලා ,පවුල ගොඩ දාන.
      බොරුවට පන්සල් ගානේ ගිහිල්ලා , බෝර්න් එගේන් ,තිරුපති ,වශීබෝල ,යන්ත්‍ර මන්ත්‍ර අන්ධව විශ්වාශ කරන.
      මේ රටේ මෝඩ බෛයන්ට බයිලා ගහලා ගහලා අන්දවන.
      ……………………………….. වගේ කෙනෙක් ඉන්නවනේ.

    • පොහොට්ටුව ( පො. එ. පෙ ) සභාපති says:

      කවුද පා ආ කෝ මට සක්කිලි යා කිව්වේ. මම තොපේ සභාපති කියලා තොට අමතකද ගොන් පොන්නයා

  3. Dikman Aiyya says:

    …..THIS WILL HAPPEN,….That Is why we should not vote for SLFP,….or UKUSSAA Fellows..The are ready to start YAHAPAAALANAYA – 2,…with that Pollonnaru PABAYA

  4. රජරට බයියා says:

    අයියෝ සිරිසේන !

  5. Saradiel says:

    මෙය පොහොට්ටුවේ චන්ද කඩන්න ගෙනාපු පචයක් රැවටෙන්න එපා

  6. Media says:

    සජී ඵක්ක රෑට රෑට ගෙවල්වලට යන්න භිතිලා වගේ.

  7. සරා says:

    පවු මේ වැඩවලින් ශුීලන්කා එකේ එවුන්ට පාර්ලිමේන්තු යන්න තිබුන සුළු අවස්ථාවත් නැති වෙනවා.මොකද පොහොට්ටු සාමාජිකයින් කතා වෙලා උන්ට එක මනාපයක්වත් දෙන්නේ නැහැ.උපරිම 4ක් ඒවි.

  8. බන්ඩා says:

    සජී ගෙ පක්ෂෙට උපරිම ආසන 40ය්. රනිල්ට ආසන 10ය්. මුලු විපකෂෙටම ආසන 72 ය්. ඉතින් කොහොමද සජී ආණ්ඩු හදන්නේ.