සජිත් සමග පෙරට.. හිටපු හමදාපති සජිත්ගේ සන්ධානයෙන් මහ මැතිවරණයට..

February 2, 2020 at 12:02 am | lanka C news
සජිත් සමග පෙරට.. හිටපු හමදාපති සජිත්ගේ සන්ධානයෙන් මහ මැතිවරණයට..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද සඳහන්ය.

දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

පසුගිය ජනාධිපතිවරණයටද තරග වැදුනු හිටපු හමුදාපතිවරයා සැලකිය යුතු ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට සමත් නොවීය.

0 views

25 Comments to “සජිත් සමග පෙරට.. හිටපු හමදාපති සජිත්ගේ සන්ධානයෙන් මහ මැතිවරණයට..”

  1. Gini says:

    It would have been better if you get some new young educated people. Still have the old vision. But what ever there is no organisations or different in the party. Still there is no signs of talking about developing the country.

    • Dilshan says:

      Yes true we at the UNP should get younger guys with same old UNP vision the UNP vision shown thus
      1) essentially worshiping suddah
      2)Doing everything to make Kalusuddahs
      3)Dividing the country according to wishes of our western masters
      4)follow instructions given by suddhas and run the country accordingly
      5)making Amarica Great again

  2. suminda says:

    PISSU YAKEK…

Main News