සජිත් සමග සුළු පක්‍ෂ සමග සාකච්චා අතිශය සාර්ථකයි.. සියළු පක්‍ෂ සජිත්ට පක්‍ෂයි.. එකගතා කිසිවක් හෙලි නොකරයි..

September 15, 2019 at 9:20 am | lanka C news
සජිත් සමග සුළු පක්‍ෂ සමග සාකච්චා අතිශය සාර්ථකයි.. සියළු පක්‍ෂ සජිත්ට පක්‍ෂයි.. එකගතා කිසිවක් හෙලි නොකරයි..

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡා අතිශය සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමග මෙම සාකච්ඡා පැවැත්වුණේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ දී ය.

සාකච්චා වලට සහභාගී වීමෙන් පසු ආපසු යන අතර වාරයේ ඇමතිවරයා මේ බව මාධ්‍යවේදීන් වෙත කියා සිටියේය.

එම පක්ෂ නායකයින් තම සහාය දැක්වූයේ දැයි මාධ්‍යවේදීන් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කර සිටියත් ඇමතිවරයා ඊට සෘජු පිළිතුරක් නොදුන්නේය.

ඉදිරියේදී අවශ්‍ය සියල්ල සිද්ධ වෙනු ඇතැයි ද කී ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් ජනාධිපති අපේක්ෂකත්වයට බිය වී ඇතැයිද සඳහන් කළේය.

මේ අතර සාකච්චාවර සහභාගී වූ ඇමති මනෝ ගනේෂණ් සදහන් කලේ සාකච්චාවේදී ඒකමතික තීරණයකට පැමිණි බවත් එය හෙලි නොකර සිටීමටද තීරණය කල බවත්ය.

සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාතී අන්තර්ජාල මාධ්‍ය සදහන් කරන්නේ සියළු පක්‍ෂවල සහාය ඔහුට ලැබුණු බවයි.

24,958 Viewers

12 Comments to “සජිත් සමග සුළු පක්‍ෂ සමග සාකච්චා අතිශය සාර්ථකයි.. සියළු පක්‍ෂ සජිත්ට පක්‍ෂයි.. එකගතා කිසිවක් හෙලි නොකරයි..”

  1. හෙලයා says:

    සජියට ඕනැ අම්මා විකුනල හරි ජනාධිපති වෙන්නය්.

    • saman says:

      ඊළඟට මී හරකෙක් සමග බාන බැඳ වේලක් හානු ලැබේ. අනිතිමට කාන්තාවකගේ ප්‍රසව වේදනාව ඔහු විසින් විඳ වාර්තා තබා ජනපති අපේක්ෂකත්වය ගනු ඇත.

  2. Crazy says:

    Any body can fool this so called leader. Ali manthara story is a classic example of his thinking.

    • Rata Wenuwen says:

      සජියත් සමග පාසැල් ගිය ඒකා ලේ,
      කඳුලක් වත් නැත තිබුනේ උගෙ මො ලේ,
      ඕ ලෙවලුත් ගහලා ගියා උගෙ අප ලේ,
      ප්‍රේමා ලොක්කා මූ රටකට තල්ලු ක ලේ.

      අලි මන්තර ඔටු මන්තර ඉගෙන ඇතේ
      අරාබියේ වල් අලි දැන් හීලා ඇතේ,
      කොනක පාලයන් දුන් ලනුවක් ගිලලා ඇතේ,
      සත්තකමයි මොලේ උගෙ පුකේ ඇතේ

  3. Pal says:

    Same country for the next 5 years..

    Dear friends do you approve this … I don’t think so ..

    Tamil and Muslims extremism .. Do you like this ?
    Selling of Public assets … Do you like this?
    Unethical employments.. Do you like this?
    Unsafe security.. Do you like this?

  4. analyst says:

    HE IS FIGHTING HARD FOR POWER – LIKE ALL POLITICIANS IN PARLIAMENT TODAY

    NOBODY CARES ABOUT THE COUNTRY OR THE PEOPLE

    DO NOT VOTE FOR SUCH PEOPLE

  5. sinha le says:

    මෙයාගේ පියා තමයි මුහුදු මහා විහාරයේ ඉඩම් මුස්ලිම් අයට ලබා දුන්නේ වව්නියාවේ පදිංචි සිංහලයන් පන්නා කොටින්ට එම ඉඩම් ලබාදුන්නා චන්දය දීමෙන් වලකින්න

    • ඔව් පරණවිතාන විද්වතා පැහැදිලිව සොයාගත් සන්නස් වලට අනුව ගැසට් පත්‍රයකින් පුරා විද්‍යා කොමසාරිස් යටතේ පැවති අක්කර 70 කට වැඩි මුහුදු මහ විහාරය ට අයත් භූමිය, දැන දැනම මුස්ලිම් අයට සින්නක්කර ඔප්පු සහිතව බෙදා දී ඇත්තේ ප්‍රේමදාස තමයි. දැන් අක්කර 14 ක් වත් විහාරස්ථානය ට නැහැ.
      ඒ වගේම සමානුපාතික චන්ද ක්‍රමයෙන් මන්ත්‍රී ආසනයක් ගැනීමට අවශ්‍ය චන්ද ප්‍රතිශතය 14% සිට 5% දක්වා අඩු කලෙත් උන්දැම තමා. එතැන් සිට පාර්ලිමේන්තුවෙ කොන්කපාලල පිරිල බලය කේවල් කර කර රට කන්ව.

      පුතාට දුන්නම ඉතුරු ටිකත් ව්‍යවස්තාවෙන්ම දේවි. යූඇන්පී සිංහලයිනි. රට ගැන සිතව්. සිංහල අපට ඇත්තේ මේ භූමිය පමණි. එය මතු පරම්පරාව ට ආරක්ෂා කර දෙමු.

  6. මැදමුලනෙ මුත්තා says:

    මෙික අහපු ගෝට කොළුවට බඩ යනව ඇති.
    සජිය ආවොත් බඩුම තමයි.

  7. Aurora says:

    දැන් සියල්ලම විසඳා හමාරය. මුළු රටම රනිල් සජිත් සටන දෙස ඇස්, කන් පමණක් නොව වලිගද ඔසවා බලා සිටිති. මේ කෘත්‍රිමව නිර්මාණය කරණලද සටනේ අරමුණ පිළිබඳව රටවැසියා පමණක් නොව දේශපාලකයන්ද නිවැරදි දෘෂ්ටියකින් යුක්තව අවබෝධ කර ගත්තාද ? මගේ අදහසනම් නැත යන්නයි. UNP සහ සහායක දේශ ද්‍රෝහී සියළු බලවේග අවසානයේ එක්ව ජනාධිපතිවරණයට මුහුණ දෙනු ඇත. රනිල් සජිත් සටනේ සත්‍ය අරමුණනම් වසර හතරහමාරක් (4 1/2) පුරා මේ රටට, රටේ සංස්කෘතියට, ආරක්‍ෂාවට, ජාතික දේපලවලට, අනාගතයට, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරණලද මහා විනාශය ජනතා සිත් තුලින් මකා දමා වෙනත් ප්‍රමුඛතා ලැයිස්තුවක් ජන මනසට ඇතුළු කිරීමයි. සත්‍ය තේරුම්ගෙන ජනතාව මිථ්‍යාවෙන් මුදාගැනීම දේශප්‍රේමීන්ගේ කාර්ය භාරයයි.

  8. p.d goonawardena says:

    සාකච්චා සාර්ථකයිලු…මොන ව්හිළුද ???? සහභාගී වෙච්චි අනිත් එවුන් මීක් නැහැ….පොරම
    ගිහින් පොරම කියනවා සාර්ථකයි කියල….සිල්ලර කතා….මුට ඕනි මුගේ අම්මව හරි දීල ජනාධිපති වෙන්න …..මොනවා කරන්නද සාමාන්‍ය පෙළවත් පාස් නැති නිසා කොහොම අවබෝධ කරගන්නද මන්දා………….

  9. MAHA BANKU HORA : LEADER
    NIDAN HORA : DEPUTY LEADER

    GUESS WHO?
    BATALANDE BANKU HORA RANIL
    SADADARANEEYA PIYANO NIDAN HORA

Main News