සජිත් සමග හොටු-කදුලු පෙරන්න සතිපතා අවස්ථාව.. අවසානයේ සංගීත සංදර්ශණ..?

November 22, 2019 at 3:50 pm | lanka C news
සජිත් සමග හොටු-කදුලු පෙරන්න සතිපතා අවස්ථාව.. අවසානයේ සංගීත සංදර්ශණ..?

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ට හමුවීම සඳහා සතියට දින කිහිපයක් වෙන්කිරීමට එම පාර්ශ්වයේ අවධානය යොමුව ඇත.

එසේ දුක සමරන ස්ථානයන් ඉදිරියේදී තීරණය කර කිරීමට නියමිතව ඇතැයි එම පාර්ශවය ආරංචි මාර්ග වාර්තා කරයි.

හමුවීම් අවසානයේ ප්‍රකට සංගීත කණ්ඩායමක් ගෙන්වා සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සාකච්චාවලදී යෝජනා වී ඇතත් වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර තිබේ.

කිසිම හේතුවක් මත තම නිවසට කිසිම පාක්ෂිකයෙතු ගෙන්වන් නොගත යුතු බවද සජිත් පේ‍්‍රමදාස මහතාගේ අදහස වී ඇත.

2015 ජනාධිපතිවරණයේ දී පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මැදමුලනේ ඔහුගේ නිවසට ගිය අතර ජනතාව ඔහු සොයාගෙන එම නිවසට ගියහ.

නමුත් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා තම වියදමින් විවිධ ශාලා වෙන් කරවාගෙන සංවිධානාත්මකව පාක්ෂිකයන් කැදවමින් සිටිති.

50,132 Viewers

10 Comments to “සජිත් සමග හොටු-කදුලු පෙරන්න සතිපතා අවස්ථාව.. අවසානයේ සංගීත සංදර්ශණ..?”

  1. රජරැටියා says:

    බොලා ඕනෑ ජවුසමක් නටහල්ලා . අපට නම් ඔය නාටක බලන්න ඉඩපාඩුවක් නැතුවා.

    • සිංහල බන්ඩා says:

      ඒ කාලෙ මැදමූලන ගිය සමහරු හොටු කඳුලු විතරක් නෙවේ මිදුලෙ චූ කක්කා එහෙමත් කරල තිබුනලු.

  2. සජිත්ගෙ රස්තියාදුව 02 says:

    පවු. මේ මනුස්සයා දැන් වල්මත් වෙලා ඉන්නෙ.
    බැරි වෙලාවත් ජනාධිපති උනා නම් රටට වෙන දේ හිතාගන්නත් අමාරුයි.

    • sathya says:

      ඕක හරියන වැඩක් නෙමෙයි පුතෝ. තමුසෙ බලන්න එන අය ඔක්කොම වගෙ බලාපොරොත්තු වෙනව පොඩි ශොට් එකක්වත්

      • කරා වීයන්ගොඩ says:

        උන්ගෙන් වැඩි හරියක් බලාපොරොත්තු වෙනව පුලුවන්නම් ආර්යාවටත් පොඩි ෂොට් එකක් දීල යන්ඩ පුලුවන්ද කියල බලන්ඩ.

    • Susil says:

      Sajit
      You are # 1 joker!!

  3. sura says:

    පැහැදිලි ම, වෙනස ඒ්ක තමා……………

  4. Nim says:

    GEDARATA GENNA GANNEE
    KOHOMADA ?
    AARYAWA GEDARANE ?

  5. Let's do says:

    ආතල් නැතුව දුකේ බෑ….. මමත් යනවා ඒ පැත්තේ.
    😃😁😄😃😀

Main News