සජිත් සමග 50ක් එක්වේ.. රනිල් බිත්තියට හේත්තු කරයි.. එජාපය දෙකඩයි.. මන්ත‍්‍රී රනිල්ට සියල්ල අහිමි වීමට ආසන්නයි…

October 29, 2018 at 9:20 am | lanka C news
සජිත් සමග 50ක් එක්වේ.. රනිල් බිත්තියට හේත්තු කරයි.. එජාපය දෙකඩයි.. මන්ත‍්‍රී රනිල්ට සියල්ල අහිමි වීමට ආසන්නයි…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි මතගැටුම් තත්වයක් ඇතිව තිබේ.

මන්ත‍්‍රීවරුන් 50ක පමණ පිරිසක් කියා සිටිනේනේ එජාප නායකත්වය සදහා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වහා පත් කල යුතු බවයි.

මේ මොහොතේ පක්‍ෂය බේරාගත හැකි එකම ක‍්‍රමය වන්නේ එය බවත් ඔවුන් පෙන්වා දෙති.

ජනාධිපතිවරයාගේ අකමැත්ත ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ සිටීම වන නිසා ඔවුන් පිරිස් යෝජනා කර ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස පත් කර ගනිමින් ජනාධිපති සමග සාකච්චා කර ප‍්‍රශ්නය විසදාගෙන ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවකි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සදහා එජාපයේ රනිල් වාදීන් හා සුළු ජාතික පක්ෂ මේ වන තෙක් එකගතාව පල කර නැති අතර රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් සිටිය යුතු බවත් ඔවුනගේ අදහස වී ඇත.

177 views

17 Comments to “සජිත් සමග 50ක් එක්වේ.. රනිල් බිත්තියට හේත්තු කරයි.. එජාපය දෙකඩයි.. මන්ත‍්‍රී රනිල්ට සියල්ල අහිමි වීමට ආසන්නයි…”

  1. RW says:

    අගමැති මහින්ද රාජපක්ෂ ට පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරුන් ගේ බහුතරය ලබා ගැනීමට නොහැකි වුනොතින් ජනාධිපතිවරයා විසින් නව අගමැති ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කල යුතු බව යෝජනා කර සිටිමි .

    • Rasika says:

      If mahida will unable to show the majority in the parliament. The president should appoint sajith as prime minister to solve the problem.

      • ජනක says:

        අරලියගහ මන්දිරය මුන් හැර නොයන්නේ එහි මුන්ගේ හොර රහස් ලිපි ලේකන විනාශ කිරීමට කාලය අවශ්‍ය බැවිනි ඒවා විනාශ කල පසු නොකියාම මුන් පිටවී යනු ඇත .නමුත් මේ හොර ලිපි ලේඛන අත් අඩංගුවට ගැනීමට අවශ්‍යනම් කලයුත්තේ වහාම අරලියගහමන්දිරයට කඩා වැදීමයි

    • Perera says:

      නිදන් හොරා ගියා කියා එජාප ජන්ද පදනමට හානියක් නෑ. ප්‍රභාකරන් නායකය උනත් අපේ චන්දේ එජාපෙට පමනයි. ඕකා මරාගේ ගොට්ටෙක්.

    • Perera says:

      නිදන් හාරන අඩුකුලේ කාලකන්නියෙක් එජප නායකයා කර ගන්නට අපට පිස්සුවක්නෑ. සුදතුම්පිය රනිල් පියානන් ජීවත්ව ඉන්න තාක් ඔහු එජාප නායකයා, එච්චරයි.

      • silva says:

        RIP PERERA

      • Mahasona says:

        පෙරේරා උබ සිකුරිටි සජිත් ටත් වඩා බුරුවෙක් බව අපට වැටහෙනවා ..එල්ලියන් රතු අලින්ගේ වලිගෙ කොටින් සමග අපායට යන්න පහසුයි

      • nishantha says:

        perera wage bath kana thawa godaak harak lankawe sitiy. apa kala uthte a kaala kanninta anukampa kirima paani, thuu nodakin mooda musalaya.

      • maraya says:

        මොකද්ද උබේ කුලේ තිරිසන් කුලේද ? මේ ඉන්දියාව නොවේ කුලබේදය ගැන කතා කරන්න ..
        Perera උබ නම් නියම පුත්තලම් බුරුවෙක්

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Me welawe naayakathwayata pora kana kawru unath eelanga paara app chandaya denne netha. Ada wenakam mama chandaya Dunne U N P EKATA.PAKSAYA DEKADA KIREEMA MEWELAWE SUDUSU NEHA.

    • Lapaya says:

      Ube nama diga wadyi ban kona kapa gaththa wage namath kota kara ganin issarahin hari passen hari.

    • konakapala says:

      thopi musslim bohodenek kaarayo kanta nathwa renta puke guu nathiwunath UNP bawa sinhalaya dannawa.

  3. david milibanda says:

    Perera………….. Kolu karayek honda අඩුකුලේ කාලකන්නියෙක් එජප නායකයා කර ගන්නට wada ?

  4. Kadiya says:

    මේ වෙලාවේ රනිල් එලවලා UNP නායකත්වය නොගත්තොත් ආපහු සජිත්ට අවස්ථාවක් එන්නේ නැත. රනිල් මේ කල්බලන්නේ රුවන් විජේවර්ධනට අවස්ථාවක් ලබාදෙන්න.

  5. Open mind says:

    එක කාලයෙක JR මරමු කියලා කැලෑ පත්තර ඇලවුනා මතකයි.

Main News