සජිත් සහාය දීම ගැන අවසන් තීන්දුවට චන්ද්‍රිකා පිල රැස්වෙයි.. නායකත්වය වෙල්ගම..
October 25, 2019 at 12:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ප්‍රධාන පෙලේ හෝටලයක මේ වන විට සාකච්චාවක් පැවැත්වෙයි.
කුමාර වෙල්ගම මහතා විසින් කැදවා ඇති මෙම හමුව සදහා ශ්‍රීලනිප පලාත් සභා, පලාත් පාලන මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයන් පිරිසක් සහභාගී වී සිටිති
සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන්නේද නැද්ද යන්න ගැන අවසන් තීන්දුවක් එහිදී ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.