සජිත් සහාය දීම ගැන අවසන් තීන්දුවට චන්ද‍්‍රිකා පිල රැස්වෙයි.. නායකත්වය වෙල්ගම..

October 25, 2019 at 12:00 pm | lanka C news
සජිත් සහාය දීම ගැන අවසන් තීන්දුවට චන්ද‍්‍රිකා පිල රැස්වෙයි.. නායකත්වය වෙල්ගම..

ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ප‍්‍රධාන පෙලේ හෝටලයක මේ වන විට සාකච්චාවක් පැවැත්වෙයි.

කුමාර වෙල්ගම මහතා විසින් කැදවා ඇති මෙම හමුව සදහා ශ‍්‍රීලනිප පලාත් සභා, පලාත් පාලන මන්ත‍්‍රීවරුන් හා ආසන සංවිධායකයන් පිරිසක් සහභාගී වී සිටිති

සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන්නේද නැද්ද යන්න ගැන අවසන් තීන්දුවක් එහිදී ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

88 views

17 Comments to “සජිත් සහාය දීම ගැන අවසන් තීන්දුවට චන්ද‍්‍රිකා පිල රැස්වෙයි.. නායකත්වය වෙල්ගම..”

  1. ක්‍රිමිනල් says:

    නිදහස් පක්ශය සමග පොහොට්ටුව ගිවිසුම් ගසා ඇත , ඒ නිදහස් පක්ශයේ පූර්ණ සහයෝගය පොහොට්ටුවට ලබාදෙන බවට ශපථ කරමින්‍ය , එය නියෝජනය කරන්නේ දයාසිරි, නිමල් සිරිපාල, එස් බී ,ඩිලාන් , නිශාන්ත මුතුහෙට්ටිගම , තිලංග සුමතිපාල වැන්නවුනුයි. නමුත් මෛත්‍රී මහතා හා වෙල්ගම මහතා ස්වාධීනය , බොහෝ බිම් මට්ටමේ සවිධායකයා සහ චන්ද්‍රිකා මැතිණිය සජිත්ට සහය ඵල කොට අවසානය , පොහොට්ටු වෙදිකාවේ හූ හඩින් සහ පරාජය වූ වන්ට පොහොට්ටුවේ පරාජය වූවන්ට ජාතික ලැයිස්තුවෙ ඉඩ නැත යන කතාවලින් තෙරුම් යන්නේ නිදහස් පක්ශයේ නියෝජිතයන්ට ලබන මහමැතිවරණෙන් අබසරණ බවය .පොහොට්ටුවට එක්වී කුජීත වෙනවාද ? සජිත් සමග එක්වී නියෝජිතයෝ කිහිපයක් හරි පාර්ලීමෙන්තුවේ වාඩිකරනවාද යන්න දැන් නිදහස් පාක්ශිකයා තීරණය කල යුතුව ඇත.

    • Chandrika, the MILF says:

      Hari machan api theeranaya kara.

      Sada Loka Poojitha gon nambata chande deela passejj ape pakshe beraganna ape meeharak kihipa denek kounsileta yawanawa kiyala api theeranayak gaththa.

      Umba Me deya apita therum karala deepu ekata umbalage ammawath mathak karai kiyapan.

    • Ane Modayo says:

      Before securing the seats for others , ask your leaders to select the 40 members first.
      UNP will get only 40 odd seats in the next election.

      Gota will win with a 700,320 majority votes.

      From there criminal also will loos the job of Ass licking.

      • ක්‍රිමිනල් says:

        You have all the rights in the world to assume things and dream of what ever you want yet the facts say otherwise .

  2. Ranjan says:

    Munge anthima satana. methanin passe deshapalanaya ivarai.

  3. Mama says:

    Vijaathika Muhunuwara

  4. siri says:

    SLFP already decided to support to Gota, this is just a negligible dust bin group.

    • These people have got blind due to their hypocrisy and jealousy to understand what a damage these present rulers have caused to the Motherland and our civilization .It is fortunate that more 70 per cent of the
      people in the majority race have understood it and they would never ever allow these peoples’ sinister intentions to succeed.

  5. RAJIIIU says:

    ක්‍රිමිනල් says <ae uba sajita deka punney nitharama.

  6. gamarala says:

    චන්ද්‍රිකා කාලි අම්මා ගේ අලුත්ම බිල්ල සජිත්

    • cobra says:

      සජිත්ට සහය දීලා වෙල්ගම ඉල්ලන් කනවා …චෞර රැජින සමග හොරගොල්ලේ දාසයෙක් වී විස්කි ගහන්නයි ඔහුට සිදුවෙන්නේ

  7. ලෙබ්බේ says:

    හොදට තිබුන ශ්‍රී ල නි ප මරල දැම්මේ ඇනිබල් අක්කයි හිටනුයි එකතු වෙලා, දැන් කාටවත් දොස් කියල වැඩක් නැහැ, චන්දෙන් පස්සේ අවුරුදු පහේ බණක් කියල දානයක් දෙන එක තමයි කරන්න තියෙන්නේ,

  8. Mahinda says:

    Yako oya naki ganita kiyapan..isella a gani illana asane dinala inna kiyala..ipadichcha gawath dina ganna bari ganiyek ganan ganawada yako…nikan maki ganita kahin natuwa idapan…

  9. තොපි පලයව් නරකාදියටම says:

    බඩ වෙනුවෙන් අපේ චන්දය තොපට දෙන්නේ නැහැ. තොපි පලයව් නරකාදියටම

Main News