‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..
November 19, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරණයෙන් පරාජය වී දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා නැවතත් දේශපාලනයට ගෙන ඒම සඳහා එම මහතාට හිතවාදී පාර්ශවය විසින් වැඩසටහනක් සකස් කරමින් පවතී.
2015දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු ඔහුව නැවත දේශපාලනයට ගෙන ඒම සදහා එවක විපක්ෂ විසින් සිදු කරන ලද ‘මහින්ද සුලග’ ආහාරයෙන් ජන රැල්ලක් ඇති කිරීමට ඔවුන් මූලිකව සූදානම් වෙයි.
සජිත් පේ‍්‍රමදාස මහතා බැලීමට පෝලිමට හම්බන්තොටට ජනතාව යැවීම, ‘සජිත් එනවා’ ආකාරයේ නමකින් තැන තැන ජන රැුලි පැවැත්වීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ජනතා ප්‍රසාදය සජිත් ප්‍රේමදාස මහතා වටා එක්රැස් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
එක්සත් ජාතික පක්ෂය තුළ බලය ඇල්ලීමට හැකි වුවහොත් එය සිදුකිරීමට ද නොඑසේනම් වෙනත් දේශපාලන දහරාවක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඒ මත එක්කර ගැනීමටද ඔවුන් අදහස් කර සිටී.
සජිත් සුලඟ ගහන්නෙ වෙන්නෙ කොටි සහ සහරාන්ල එක්ක .උන්නේ සජිත්ට ඡන්දෙ දුන්නෙ
දකුණේ කරොත් ඒකටත් හූ වැස්සක් ලැබීම වැළකිය නොහැකි නිසා ඔයි මිනිස්සු පෝලිං ගෙන්නන වැඩේට නල්ලූර් කෝවිල මුලස්තානේ කොරගන්න කියල මම යෝජනා කොරනවා.
මහින්ද කොපි කළ හැක සම කළ නොහැක
Sajth is a Gentleman with a wisdom, Mahinda is like a private Bus driver who alaway say ‘ohoma yan’. bloody fools, slaves don’t know the difference.
Premadasa is an idiot and it was confirmed when he addressed his election meetings.
He is an uneducated blabber just like the father who nurtured his own killer
Only Premadasa Sulanga will be the wind from his farts.
The number one gal kolla of Ranil is wijebahu. Dan sajithta puka denava
True, he has such a great wisdom, he promised even to provide Saniepaarakshaka thuwa to ladies free of charge.
මෝඩ හුටා ! අනේ ඔහේ වගේම තමයි සාජිත්. Muddy gentleman .
wijebahu
sajit’s gentleman manner can be seen until he sleeps.If he wakes up tyre pyre will be around the country.
Sajith’s slaves are calling others slaves. They don’t know that they are the slaves of a lost idiot.
This is called “Pot calling kettle black !”
Rewatuna Wage emu!!!
hebei thunsaranaye pihita nam nethiwei. double Gem pamanai.
උඹලගේ ගොන් මැට්ටෝ සිතා සිටියට මහින්ද සුළඟ වගේ sajith සුළගක් ගෙනෙන්න එක හීනයක් විතරයි බොලවූ. මොකද දැන් ඉන්න රටේ ජනතාව උම්බලා වටේ තවමත් සිටින ගොන් හරක් නොවේ බොහොම උගත් සමාජයක් බැවින්. දැන් වත් ඔය විකාර කරලා තවත් ඇඟේ පතේ ටින්කිරි ගාගන්නේ නැතිව සුවාදිනවා වරෙවු. අනෙක ලජ්ජා නැද්ද මෙතරම් පරාජයක් සමස්ත ජනතාව විසින් තොපිලට ලබාදීලත් කටේ නරිවාදම නැතිකර පාඩුවේ සිටින්න. තව ඉදිරියේදී බලාගනින් අපේ නව ගරු ගොටභයාගේ මැතිතුමාගේ පාලනයේදී ඉදිරියට රටේ සවිබලයත් ශක්තියත් නව නිර්මාණත්.එදාටවත් ඉගෙන ගනින් රටක් පාලනය කරන්නේ කෙසේද කියලා.
Patriotic Sri Lankans will not be bothered of his returning whatsoever, as he cannot repeat the come back same as Mr. Mahinda Rajapakse.
මහින්ද කවුද ? සජිත් කවුද ?
Mahinda kiyanne asahaya jathika veerayek.
Sajith kiyanne rata nidimarana hadayek.
හැම සුලඟක්ම එන්න ඕනෑ ජනතා හදපතුලෙන්.( මහින්දට වගේ ) එහෙම නැතුව හුළඟ ඕන ඕන පැත්තට හරවා ගන්නවා බොරු හලෝ .
කොපිකළ හැක. සමකළ නොහැක
කෙසෙල් ගෙඩිත් බෙදයි එහෙනං ඈ ඈ….
නම ගහලම බෙදන්න ඕනේ හොදෙයි.
Excellent idea!
itin ban muwa balanna yanne mu janadipati kame hitiyadaa mu kohomatat parlimentu manthi witarane
exactly. No one (any sinhalaya) has asked him to come back. We have not seen thousands of patriotic people visiting him in his house and forcing him to come back. This guy got what he got from tamils and some muslims. First of all he has no leadership qualities to stop people like Rajitha, SF,Amila, Ranjan and Soyza giving speeches. Also padu thenuwara openly threatening GR right in front of him means that sajith will never be a leader.
‘සජිත් සුලඟ’ ඇරඹුනා පිරිමින් වඩාගෙන
‘පෑඩ් සුලඟ’ තිබුනා කෙල්ලො වඩාගෙන
‘මෑඩ් සුලඟ’ කුනාටුවේ පැරදුම වඩාගෙන
‘කාඩ් සුලඟ’ කර නව පක්ෂයක් වඩාගෙන
කවිය මම පොඩ්ඩක් වෙනස් කළා බලන්නකෝ:
සජිත් සුළඟ ඇරඹුණා
කොල්ලො කොල්ලො තෙරපුනා
පෑඩ් සුළඟ කෙල උනා
කිව්ව නිසා බොරු වනා
මෑඩ් සුළඟ ළඟ එනා
දෙමළු තම්බි කර පිනා
ගෝඨා සුළඟ ඇරඹුණා
කල්පයක්ම පවතින පවතිනා
කවිය මම පොඩ්ඩක් වෙනස් කළා බලන්නකෝ:
සජිත් සුළඟ ඇරඹුණා
කොල්ලො කොල්ලො තෙරපුනා
පෑඩ් සුළඟ කෙල උනා
කිව්ව නිසා බොරු වනා
මෑඩ් සුළඟ ළඟ එනා
දෙමළු තම්බි කර පිනා
ගෝඨා සුළඟ ඇරඹුණා
කල්පයක්ම පවතින පවතිනා
Garandin nayi vagey penaya puppanna giyoth polu paara kala marenava. Mewwata kohen hinavennada?
Okata niyama nama Sajith Sulanga nowa – “JAATHIWAADI SAJITH SUNAAMIYA”
Baye baha petti geval tika hulangata gahagena yavi kiyala
සුළගක් වී මම එනවා…
ගෙවල් සදා විකුනන්නට…
ඔයගොල්ලෝ කොහොමද…
මම එලවන්නේ…//
මම පෑඩ් ගොඩක් බෙදලා…
ඔබ සැම සතුටින් තියනව…
ඔබෙ දෙපා මුලට ඇවිදින්…
මම දූ විල්ලක් වෙනවා….
ඔයගොල්ලෝ කොහොමද…
මම එලවන්නේ….//
MACHO SAJITH PAW BAN, MONA UNATH AHINSAKAYA…. LET HIM COME…
HE IS BETTER THAN RANILA/ SF / KARU / KIRA / RAVI AND ALL….
AT LEAST HE CAN BECOME PRESIDENT IN 2029….
ඕක සජිත් සුලඟ නෙවෙයි. සජිත් වාතෙ!!!!
සජිජිජිත් තෝ මොනවද යකෝ ලංකාවට කළේ. විදුලි පංකාවකින් හුලග ගහ ගනිං. මඩ ගෙම්බා
අලේ තමයි
මෝඩ චූන් ඔිවට රැටෙයි ගෙම්බෝ.. බක..බක..බක..
සජිත් මාමා ට හුළං බො කයිද? ගෙම්බෝ බලන් ඉබ්බවා පෑඩ් ..පෑඩ් .. පෑඩ් ..කියා කියා…පෝලිමේ…