‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..

November 19, 2019 at 3:50 pm | lanka C news
‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..

ජනාධිපතිවරණයෙන් පරාජය වී දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා නැවතත් දේශපාලනයට ගෙන ඒම සඳහා එම මහතාට හිතවාදී පාර්ශවය විසින් වැඩසටහනක් සකස් කරමින් පවතී.

2015දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු ඔහුව නැවත දේශපාලනයට ගෙන ඒම සදහා එවක විපක්‍ෂ විසින් සිදු කරන ලද ‘මහින්ද සුලග’ ආහාරයෙන් ජන රැල්ලක් ඇති කිරීමට ඔවුන් මූලිකව සූදානම් වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතා බැලීමට පෝලිමට හම්බන්තොටට ජනතාව යැවීම, ‘සජිත් එනවා’ ආකාරයේ නමකින් තැන තැන ජන රැුලි පැවැත්වීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ජනතා ප්‍රසාදය සජිත් ප්‍රේමදාස මහතා වටා එක්රැස් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

එක්සත් ජාතික පක්ෂය තුළ බලය ඇල්ලීමට හැකි වුවහොත් එය සිදුකිරීමට ද නොඑසේනම් වෙනත් දේශපාලන දහරාවක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඒ මත එක්කර ගැනීමටද ඔවුන් අදහස් කර සිටී.

256 views

35 Comments to “‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..”

  1. අක්බාර් ලොක්කා says:

    සජිත් සුලඟ ගහන්නෙ වෙන්නෙ කොටි සහ සහරාන්ල එක්ක .උන්නේ සජිත්ට ඡන්දෙ දුන්නෙ

    • ගෝමස් says:

      දකුණේ කරොත් ඒකටත් හූ වැස්සක් ලැබීම වැළකිය නොහැකි නිසා ඔයි මිනිස්සු පෝලිං ගෙන්නන වැඩේට නල්ලූර් කෝවිල මුලස්තානේ කොරගන්න කියල මම යෝජනා කොරනවා.

  2. මහින්ද කොපි කළ හැක සම කළ නොහැක

    • Wijebahu says:

      Sajth is a Gentleman with a wisdom, Mahinda is like a private Bus driver who alaway say ‘ohoma yan’. bloody fools, slaves don’t know the difference.

      • Niru says:

        Premadasa is an idiot and it was confirmed when he addressed his election meetings.

        He is an uneducated blabber just like the father who nurtured his own killer

        Only Premadasa Sulanga will be the wind from his farts.

      • thamara says:

        The number one gal kolla of Ranil is wijebahu. Dan sajithta puka denava

      • John the Baptist says:

        True, he has such a great wisdom, he promised even to provide Saniepaarakshaka thuwa to ladies free of charge.

      • Disce ammata discede says:

        මෝඩ හුටා ! අනේ ඔහේ වගේම තමයි සාජිත්. Muddy gentleman .

      • perera says:

        wijebahu
        sajit’s gentleman manner can be seen until he sleeps.If he wakes up tyre pyre will be around the country.

      • Boo says:

        Sajith’s slaves are calling others slaves. They don’t know that they are the slaves of a lost idiot.

        This is called “Pot calling kettle black !”

  3. MC says:

    Rewatuna Wage emu!!!

    • kawinda says:

      hebei thunsaranaye pihita nam nethiwei. double Gem pamanai.

    • Alapaluwa says:

      උඹලගේ ගොන් මැට්ටෝ සිතා සිටියට මහින්ද සුළඟ වගේ sajith සුළගක් ගෙනෙන්න එක හීනයක් විතරයි බොලවූ. මොකද දැන් ඉන්න රටේ ජනතාව උම්බලා වටේ තවමත්  සිටින ගොන් හරක් නොවේ බොහොම උගත් සමාජයක් බැවින්. දැන් වත්  ඔය විකාර කරලා තවත් ඇඟේ පතේ  ටින්කිරි ගාගන්නේ නැතිව සුවාදිනවා වරෙවු. අනෙක ලජ්ජා නැද්ද මෙතරම් පරාජයක් සමස්ත ජනතාව විසින් තොපිලට ලබාදීලත් කටේ නරිවාදම නැතිකර පාඩුවේ සිටින්න. තව ඉදිරියේදී බලාගනින් අපේ නව  ගරු ගොටභයාගේ මැතිතුමාගේ පාලනයේදී ඉදිරියට රටේ සවිබලයත් ශක්තියත් නව නිර්මාණත්.එදාටවත් ඉගෙන ගනින් රටක් පාලනය කරන්නේ කෙසේද කියලා.

  4. Lakshman says:

    Patriotic Sri Lankans will not be bothered of his returning whatsoever, as he cannot repeat the come back same as Mr. Mahinda Rajapakse.

  5. Disce ammata discede says:

    මහින්ද කවුද ? සජිත් කවුද ?

    • Kelawunath Kola Banda says:

      Mahinda kiyanne asahaya jathika veerayek.

      Sajith kiyanne rata nidimarana hadayek.

  6. chandapala says:

    හැම සුලඟක්ම එන්න ඕනෑ ජනතා හදපතුලෙන්.( මහින්දට වගේ ) එහෙම නැතුව හුළඟ ඕන ඕන පැත්තට හරවා ගන්නවා බොරු හලෝ .

  7. ආටිපිසල් ඉන්ටලිජන්ස් says:

    කොපිකළ හැක. සමකළ නොහැක

  8. මාතර සුනිල් says:

    කෙසෙල් ගෙඩිත් බෙදයි එහෙනං ඈ ඈ….
    නම ගහලම බෙදන්න ඕනේ හොදෙයි.

  9. Sarath says:

    Excellent idea!

  10. susa says:

    itin ban muwa balanna yanne mu janadipati kame hitiyadaa mu kohomatat parlimentu manthi witarane

    • somapala says:

      exactly. No one (any sinhalaya) has asked him to come back. We have not seen thousands of patriotic people visiting him in his house and forcing him to come back. This guy got what he got from tamils and some muslims. First of all he has no leadership qualities to stop people like Rajitha, SF,Amila, Ranjan and Soyza giving speeches. Also padu thenuwara openly threatening GR right in front of him means that sajith will never be a leader.

Main News