‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..

November 19, 2019 at 3:50 pm | lanka C news
‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..

ජනාධිපතිවරණයෙන් පරාජය වී දේශපාලනයෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාස මහතා නැවතත් දේශපාලනයට ගෙන ඒම සඳහා එම මහතාට හිතවාදී පාර්ශවය විසින් වැඩසටහනක් සකස් කරමින් පවතී.

2015දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු ඔහුව නැවත දේශපාලනයට ගෙන ඒම සදහා එවක විපක්‍ෂ විසින් සිදු කරන ලද ‘මහින්ද සුලග’ ආහාරයෙන් ජන රැල්ලක් ඇති කිරීමට ඔවුන් මූලිකව සූදානම් වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතා බැලීමට පෝලිමට හම්බන්තොටට ජනතාව යැවීම, ‘සජිත් එනවා’ ආකාරයේ නමකින් තැන තැන ජන රැුලි පැවැත්වීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ජනතා ප්‍රසාදය සජිත් ප්‍රේමදාස මහතා වටා එක්රැස් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

එක්සත් ජාතික පක්ෂය තුළ බලය ඇල්ලීමට හැකි වුවහොත් එය සිදුකිරීමට ද නොඑසේනම් වෙනත් දේශපාලන දහරාවක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව ඒ මත එක්කර ගැනීමටද ඔවුන් අදහස් කර සිටී.

251 views

35 Comments to “‘සජිත් සුලග’ ඇරඹෙයි.. සජිත් නැවත දේශපාලනයට කැන්දන වැඩපිලිවෙලක් අරඹයි.. ‘මහින්ද සුළග’ එලිපිට කොපි කරයි..”

  1. කල්පනා-සිඩ්නි සිට says:

    ‘සජිත් සුලඟ’ ඇරඹුනා පිරිමින් වඩාගෙන
    ‘පෑඩ් සුලඟ’ තිබුනා කෙල්ලො වඩාගෙන
    ‘මෑඩ් සුලඟ’ කුනාටුවේ පැරදුම වඩාගෙන
    ‘කාඩ් සුලඟ’ කර නව පක්‍ෂයක් වඩාගෙන

    • Sri Lankan says:

      කවිය මම පොඩ්ඩක් වෙනස් කළා බලන්නකෝ:

      සජිත් සුළඟ ඇරඹුණා
      කොල්ලො කොල්ලො තෙරපුනා
      පෑඩ් සුළඟ කෙල උනා
      කිව්ව නිසා බොරු වනා
      මෑඩ් සුළඟ ළඟ එනා
      දෙමළු තම්බි කර පිනා
      ගෝඨා සුළඟ ඇරඹුණා
      කල්පයක්ම පවතින පවතිනා

    • Sri Lankan says:

      කවිය මම පොඩ්ඩක් වෙනස් කළා බලන්නකෝ:

      සජිත් සුළඟ ඇරඹුණා
      කොල්ලො කොල්ලො තෙරපුනා
      පෑඩ් සුළඟ කෙල උනා
      කිව්ව නිසා බොරු වනා

      මෑඩ් සුළඟ ළඟ එනා
      දෙමළු තම්බි කර පිනා
      ගෝඨා සුළඟ ඇරඹුණා
      කල්පයක්ම පවතින පවතිනා

  2. Nimal R says:

    Garandin nayi vagey penaya puppanna giyoth polu paara kala marenava. Mewwata kohen hinavennada?

  3. Sujeewa says:

    Okata niyama nama Sajith Sulanga nowa – “JAATHIWAADI SAJITH SUNAAMIYA”

  4. podieka says:

    Baye baha petti geval tika hulangata gahagena yavi kiyala

  5. SLCommunity says:

    සුළගක් වී මම එනවා…
    ගෙවල් සදා විකුනන්නට…
    ඔයගොල්ලෝ කොහොමද…
    මම එලවන්නේ…//

    මම පෑඩ් ගොඩක් බෙදලා…
    ඔබ සැම සතුටින් තියනව…
    ඔබෙ දෙපා මුලට ඇවිදින්…
    මම දූ විල්ලක් වෙනවා….
    ඔයගොල්ලෝ කොහොමද…
    මම එලවන්නේ….//

  6. CHAMINDA - SADA STF says:

    MACHO SAJITH PAW BAN, MONA UNATH AHINSAKAYA…. LET HIM COME…
    HE IS BETTER THAN RANILA/ SF / KARU / KIRA / RAVI AND ALL….
    AT LEAST HE CAN BECOME PRESIDENT IN 2029….

  7. Helayaka says:

    ඕක සජිත් සුලඟ නෙවෙයි. සජිත් වාතෙ!!!!

  8. සජිජිජිත් තෝ මොනවද යකෝ ලංකාවට කළේ. විදුලි පංකාවකින් හුලග ගහ ගනිං. මඩ ගෙම්බා

  9. අලේ තමයි

  10. Hiro says:

    මෝඩ චූන් ඔිවට රැටෙයි ගෙම්බෝ.. බක..බක..බක..

Main News