‘සජිත් සුලග’ ජනතාව නැතිව හුලං බහී.. සුලග වෙලා සජිත් සිරිකොතට හමයි.. ඇවිත් හමුවෙන්නලු..

November 20, 2019 at 1:20 pm | lanka C news
‘සජිත් සුලග’ ජනතාව නැතිව හුලං බහී.. සුලග වෙලා සජිත් සිරිකොතට හමයි.. ඇවිත් හමුවෙන්නලු..

සජිත් ප්‍රේමදාස මහතා මහජනතාව හමුවන වැඩසටහනක් හෙට දිනයේ දී සංවිධානය කර තිබේ.

සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේ දී හෙට පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසිය හැකි බව ඔහුගේ පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් විසින් සමාජ ජාලා ඔස්සේ ජනතාව දැනුවත් කර තිබේ.

මීට පෙර සැලසුම් කර තිබුණේ ජිත් ප්‍රේමදාස මහතා මුණගැසීම සඳහා ජනතාව විශාල වශයෙන් ඔහුගේ නිවසට කැඳවාගෙන යාම වුවද එය එතරම් සාර්ථක නොවූ නිසා මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව එම පාර්ශවයේ ආරංචි කියා සිටී.

173 views

19 Comments to “‘සජිත් සුලග’ ජනතාව නැතිව හුලං බහී.. සුලග වෙලා සජිත් සිරිකොතට හමයි.. ඇවිත් හමුවෙන්නලු..”

  1. සිරිකොතේ ජනේලෙ එල්ලිලා.ඉදීවිද……..? …..

    • කල්පනා-සිඩ්නි says:

      වැසිකලට ඇහෙන්නේම ගිගුරුමය
      සුළඟෙ මාරුතය ගතසිත දැනේමය
      පක්‍ෂයෙ බලය චන්ඳය කැරකුවාමය
      හිරිකොතට හංස මල්වඩම එපාමය

    • jsk says:

      “සජිත් වාතය” පහ වෙලා ගියා. රටට දැන් හරි පහසුවක් දනෙනවා !

    • මහින්දking - තෝ නොදking says:

      මහින්ද කරන කරන වැඩ කරන්න මේ කබ්බට පුලුවන්ද

  2. nimal says:

    පක්ෂ නායකත්වය අතට අරන් පක්ෂය ජයග්‍රහණය කරවන්න රනිල්ට තරම්වත් සජිත්ට බැහැ…මම ඒ බව තේරුම් ගත්තේ සජිත් වේදිකාවේ කතා කරපු විදියෙන්…රනිල්ගේ ඉවසීම ආදර්ශයට ගන්න…ඉවසීම නැතුව දේශපාලනය කරන්න බැහැ…අගමැතිකම නැතිවුණ වෙලාවෙ රනිල් අගමැතිකම ගත්තෙ කොහොමද…? ඇඟේ හයිය විතරක් මදි මොළේ තියෙන්නත් ඕනේ…

    • anju says:

      I don’t have anything personal against sajith, but he appears to be an individual with limited intellect. He can only ‘talk’, make empty promises.

  3. nimal says:

    සජිත් වේදිකාවේ කතා කළේ පහළම මට්ටමේ සිටින මිනිසුන්ටයි…හැමදේම නිකං දෙනවා කිවුවා…පහළ මට්ටම චූන් වුණා…උගත් පිරිසට ඔහුව එපාවුණා…රනිල් 2005 උතුරේ චන්ද නැතුව පැරදුණේ ඉතා සුළු ගණනකින්…අගමැතිකම නැතිවුණ වෙලාවේ ලේ බිංදුවක් හොල්ලන්නෙ නැතුව ලස්සනට අගමැතිකම ගත්තා…සජිත් ඉන්නෙ රනිල්ට වඩා ගවු ගණනක් දුරින්…unp මන්ත්රීවරුමයි රනිල්ව පහළට දාල තියෙන්නෙ…පොහොට්ටුවේ අයට 70
    පැනපු ගෝටා,මහින්ද හොඳ නම් UNP අය රනිල්ගේ වයස ගැන කතා කරන්නෙ ඇයි…? මන්ත්රීවරු රනිල්ට අඩු තක්සේරුවක් නොදී ඉන්නවා නම් පාක්ෂිකයෝ සජිත්ට වඩා රනිල්ව පිළිගන්නවා…

    • Anti nimal says:

      යකෝ..උගේ පිලිගැනිල්ලෙන් මිනිසුන්ට වැඩැක් නෑ…ඌ රටට කරපු එක දෙයක් කියපන් බලන්න..තොපි වගේ මොලේ උඩ ඉන්න උන්ට නම් ඌ මාරයි…

    • රත්නසේන says:

      හුලං බොකන්න තමයි දැං වෙන්නේ, තව මාසයක් දෙකක් යන කට රටේ මිනිස්සුන්ට මුං ඔක්කොම මිනිස්සුන්ට අතමක වෙලා යනවා, රටේ දැන් ඇති වෙන පිබිදීම නිසා මිනිස්සුන්ට ආයෙත් තව පක්ෂ නාවකයෝ ඕන වෙන්නේ! අරාජිත වෙලා තිබුන රට එක රැයින් නැගිට්ටා…

    • samanalaya says:

      Iwasala iwasala anthimata Ranila Ratatama kelinawa.. keliya.. thopita eka therenne nadda.. iwasala agamathikama bera ganne maha bankuwata kelinna.. .sinhalayage ayithiya nawa deshapalanaya thula rakena janadhipathi dooraya ahosi karanna… americawata Rs.150/- ta perch eka gaane idam denna.. onna ranilge parinatha wada.. nodokin..

    • Boo says:

      බැරි කමට ඉවසීම කියලා කියන්නෙ නෑ. ඇමරිකන් උපදේශ නොලැබුනොත් රනිල් සජිත්ටත් අන්තයි.

      එජාපය යනු නූතන මෝඩයින් නියෝජනය කරන ගැලරියේ පක්ෂයයි.

  4. Anoosh says:

    Why such Dramas, please get out of UNP.

  5. sw says:

    මොන හුළගක්ද අන්තිමට ගද විතරයි

  6. Politics says:

    Dear Foolish UNP Supporters..

    Now we have found a leader with a vision. Most of the Sinhalese have given him a clear mandate.
    Why not rally round him and forget about the party for a term of at least 5 years.

    We should help him by giving a strong parliament with around 125 members.

    Otherwise he also will have to go after minorities.

  7. malraj says:

    u must respect ur seniors first……then after that u can do the work….

    don’t play the double game….

  8. Niranjan says:

    According to Ranjan Ramanayaka , Sajith is preparing for OLevel exam in December. He shouldn’t be disturbed.

  9. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    රට බේරාගත් මහින්ද රාජපක්ෂ පරාජය වූ විට ජනතාව ඔහු බැලීමට මැදමුලනට ගියාට, පරාජය වූ අනිත් නායකයින් කෙරෙයි එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. පසුගිය අවුරුදු 4 1/2 තුළ කැබිනට් ඇමතිවරයෙක්ව සිටි සජිත්, ජනාධිපතිවරණයේ දී කතා කළේ ඔහු ඒ ආණ්ඩුවේ සිටියේ නැති විදියටයි. ජනතාවට එහෙම නායකයෙක් ගැන සානුකම්පිත හැඟීමක් කවදාවත් ඇති වෙන්නේ නැහැ.

    • හැකහැක says:

      බලාගන යනකොට සජිත් ගොයියට ඡන්දෙ දීල තියෙන්නෙ උතුරේ කල්ලතෝනියි, නැගෙනහිර හමබයොයි ඇරෙන්ඩ නොමිලේ සනීපාරක්ෂක තුවා  ගන්ඩ බලාගන හිටි
      දකුණේ බබලත් කට්ටියයි විතරයි.

      • කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

        ජනාධිපති අපේක්ෂක නියෝජනය කරන තිස්සමහාරාම ආසනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය විශාල ඡන්ද ප්‍රමණයකින් ඔහු පරාදයි. උතුරේ සහ නැගෙනහිර ඇති සියලු ආසන 80% කට වැඩියෙන් ජයගෙන තිබෙනවා. මෙහෙම අපේක්ෂකයෙක් ලෝකයේ කොහේවත් නැහැ. නොබෙල් ත්‍යාගය ලබාදෙන්න තරම් වටින නායකයෙක්.

Main News