‘සජිත් සුලග’ ලත් තැනම ලොප් වෙයි.. නුගේගොඩ රැළිය අවලංගුයි..

January 26, 2020 at 4:40 pm | lanka C news
‘සජිත් සුලග’ ලත් තැනම ලොප් වෙයි.. නුගේගොඩ රැළිය අවලංගුයි..

සජිත් ප්‍රේමදාස මහතාට වෙනුවෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදි පැවැත්වීමට තිබූ ජනරැළිය නවත්වා තිබේ.

කිසිදු හේතුවක් නොදන්නවා මෙම ජනරැළිය නවත්වා ඇත.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කරගැනීම ඉලක්ක කර මෙම ජන රැලිය පැවැත් වීමට ඔවුන් සංවිධානය වී සිටියහ.

නමුත් ඇතිව තිබෙන තත්ත්වය මත ඔවුන් එය අතහැර දමා තිබේ.

ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ට සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.

35,144 Viewers

9 Comments to “‘සජිත් සුලග’ ලත් තැනම ලොප් වෙයි.. නුගේගොඩ රැළිය අවලංගුයි..”

  1. Rata Wenuwen says:

    බැරිදේ බැරි බෙරි වනබව නොදත් බූරුවෝ

  2. HENA says:

    mun ge passe yana janathawata , hamaniyan..

    mun hama ekama unge weda kara gannawa ..janathawa billa ta dee

    mangalaya rata penna..

    aneka sajithya

  3. desta says:

    oka tiyanna niyama tena tamai uhan in china sardin ekka ita passe malakaradare iwarai munwa ehe yawapalla

  4. kawinda says:

    lanka ithihaasaye kisima thenaka mehema dewal welaa nehe. janathaawa den buddhimath. mahajayaata theranawa meyalage kamakata nethi sellama. podi lamaiwath mehema sellam karanawada..? balaya thanathuru epa kiya kiyaa gotage passen yanna hadanawa. mun dannawa gotabhaya janaadhipathi thuma wedi balayak sahitha aanduwak pihituwanawa kiyala. eakai ellenna hadane. pau ane TOMIYA..

  5. ලොලිපොප් මොංගල් says:

    රදව, ටොමිය, පචය, කුණු දතා ඇතුළු නඩේ සති දෙකකට චීන සංචාරයකට යවන්න බැරිද

  6. MD says:

    Foot note kalli Baka Baka🐸🐸🐸🐸🐸

  7. Jana says:

    My Dear Sajith,
    You might no a corrupted one. But your loyal cronies are not up to the standard. Ajith P , Sujeewa S, Hector A. And many more have taken money from A.A to make foot notes to the select committee report. DO YOU REALLY THINK THEY RESPECT YOU OR ARE THEY TRYING TO HIDE BEHIND YOUR POPULARITY. Please think twice before committing yourself ,as it is RW is correct and wise. Good luck.

  8. Van says:

    සජිත් මහත්තය ජනතාව ගොනාට අන්දන්න ගිහින් තමුන්ම ඇදගෙන නාන දවස දැන් දැන් ලගයි.

  9. Norman rajapaksa says:

    Copy right wada karan denim label. Panel yama .sultan handsome. Meet pad man and arcade gona

Main News