‘සජිත් සුලග’… සජිත්ගෙන් නැවතත් රට පුරාම ජනහමු මාලාවක්..

November 24, 2019 at 12:00 pm | lanka C news
‘සජිත් සුලග’… සජිත්ගෙන් නැවතත් රට පුරාම ජනහමු මාලාවක්..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා නැවත වතාවක් රට වටා ජනහමු මාලාවක් පැවැත්වීමට සූදානමින් සිටී.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා වොක්ෂෝල් වීදියේ කාර්යාලයට පැමිණ නැවත සටන් අරඹන්නැයි ඉල්ලා සිටි ජනතාවට ප්‍රතිචාරයක් ලෙසිනි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබෙන්නේ නම් වෙනත් පක්ෂයක් අරඹන ලෙසද ඔහුගෙන් පාක්ෂිකයන්ට එහිදී ඉල්ලා සිටියහ.

102 views

24 Comments to “‘සජිත් සුලග’… සජිත්ගෙන් නැවතත් රට පුරාම ජනහමු මාලාවක්..”

  1. Edwin says:

    ඉදිරි කාලයේදී රට සංවර්ධනය කිරීමට ගොඨාභය මහතාට සහය ලබා දීම ඊට වඩා හොඳ නැද්ද.

  2. SuMa says:

    පොහොට්ටුව කොපි කැට් ?
    හැබැයි පුතෝ මහින්ද සුළඟ හැමුවේ ජනතාව තුලින්මයි.
    නැතුව සජිත් සුළඟ වගේ කෘතිමව ඇතිකරපු එකක්නම් නොවෙයි.

  3. පෑඩ් එක චන්ද ලකුණට.දාගෙන එනවද…..නැත්නම් මී කතුරක් වගේ එකක් දාගෙන හොරුඅල්ලන ඇමති ගොන්ජ එක්ක එනවද .

  4. malraj says:

    pissu pusa……

  5. UNP-GALIBBA says:

    ඔය පක්‍ෂයේ නිසි නායකයා වියයුත්තේ කරුය පොලිමේ පැනලා සුලඟ සමග නැවතත් ගසගෙන යන්න පුලුවන් ?????????????

  6. kawinda says:

    pathabewichcha vidihata kaalayak indalaa oya kiyana VAATHAYA hemuwaanam hondai neda..?

  7. කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

    ඔයා ආපහු කතා පවත්වනවද? ඒක හොඳා. මිනිස්සුන්ට විනෝද වෙන්නත් දෙයක් තියෙන්න එපායැ.

  8. මෝටරෙයි, ඩයිනමොවයි අරං උතුරට ගියානං උන්ගේ රෙදිත් අපුල්ලගෙන පේඩුත් බෙදාගෙන යසට ඉන්නහැකි;;;;;;;

  9. ashini says:

    presidential election 2019 – sajith vs (gota + mahinda + ranil )
    winner – gota + mahinda + ranil
    well done sajith

  10. Anoosh says:

    He is UNFIT for political journey.

Main News