සජිත් හම්බන්තොටින් කුජීතු වෙන්නම 170,000කින් පරාදයි.. ආසනයත් කොට්ඨාශයත් පරාදයි..

November 17, 2019 at 3:00 pm | lanka C news
සජිත් හම්බන්තොටින් කුජීතු වෙන්නම 170,000කින් පරාදයි.. ආසනයත් කොට්ඨාශයත් පරාදයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අන්ත පරාජයක් ලබා තිබේ.

170000 ආසන්න ඡන්ද ප්‍රමාණයකින් ඔහු සිය දිස්ත්‍රික්කය පරාජයට පත් වී ඇත.

එමෙන්ම ඔහු තමන්ගේ ආසනය ද එම දිස්ත්‍රික්ක තුළ දී ඉතා විශාල පරතරය කින් පරාජයට පත්ව තිබේ.

66.17%ක ප‍්‍රතිශතයක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට ජය ගන්නා ලද්දේ 278,804 ඡන්ද ලබා ගනිමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද 108,906ක් ලබා ගනිමින් වාර්තා කල ප‍්‍රතිශතය 25.85%කි.

44,806 Viewers

10 Comments to “සජිත් හම්බන්තොටින් කුජීතු වෙන්නම 170,000කින් පරාදයි.. ආසනයත් කොට්ඨාශයත් පරාදයි..”

  1. YOU SAJITH, HAVE TO UNDERSTAND YOU DID NOT ADD ANY VOTES FOR YOU WHILE CAMPAIGNING ACTUALLY YOU LOST 1000 S OF VOTES ONCE YOU OPENED YOUR ” SHREE” MOUTH. FOR NORTH AND EAST YOU DID NOT HAVE TO CAMPAIGN . ANY DONKEY WHO IS A
    OPPONENT OF RAJAPAKSAS WOULD GET THOSE VOTES AUTOMATICALLY . EVEN A FOOL
    LIKE RANJAN WOULD GET THEIR VOTES.

  2. Lebbe says:

    Kalawedda ko. Appachchi malo ko. Gonja ko. Kakussi kata ko. Keselgediya ko. Alapaluwa ko. Hambayo tika ko. TNA kotì tika ko. Maha mathiwatanen demallu ayith wiruddha pakshe. Hunpiyata ekath naha.

    • 🐸🐸 සජිත් 🐸🐸 සජිත් 🐸🐸 says:

      ලිට්රො අමිල ඇතුළු NGO නඩේ කෝ

      • karathelis says:

        ko ara kuliyata kotapu evun tika . Evunta hora pol kadanna thamai dan venne,,

      • සිංහලයා. says:

        Pirimi nurse ko, NGO kukko set eka ko. wareu eliyata, ayi lajjada, Sinhala jathiya pawa dipu haththa. thopi maka bawila palayaw.

  3. Gonsun says:

    Wel vidane ape petththe Lanu Mudi 4 k vikunanana para dige yanawa dutumi.
    Rajapaksalawa Meda Muulane ellanna gaththa lanu kerali hathara thamai eava.
    Narakada ooi thamusema atha paya hathare getagahala, thamusegema gedara ellunanang?.

  4. Sawumyapala says:

    Oba Hambantotin aswi uturu nagenahirata gos LTT nayakaya wenna. Owunge kodiye unge rata hatiyata penwaati kotasa mewara kolapatin satahanwi ata.

  5. MD says:

    Uturai dakunai dekama ekawara Rawatanna giya.Apith ekka Marenna enawai kiyapu kena ada temichcha kukula wage hitiye.bambuwa

  6. Baristotal says:

    Upawaasa cheewaradaariya saha chandadaayakanta arakku saha jaapala ata kawanna hadapu cheewaradaariya ko? Sudu van driver saha kimbulkata ko?….

Main News