සජිත් හාන්සියි.. SJB මන්ත්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත්‍රි සාකච්චා සාර්ථකයි..
May 12, 2022 at 9:20 am | lanka C news
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
එම පිරිස අතරින් එකොළොස් දෙනෙකු ඊයේ රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ බව හෙතෙම පැවසීය.
රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
Bhadukarayata khaliyawaghe, hambantota port a1ka vikka waghe, samarisi promort karanawagh nhayakaya nam nowhai. Krotan kola, koskola khapan kiya nhayakayo nowhai.
දැනට තියෙන විකල්ප අතුරින් හොඳම විකල්පය රනිල් වික්‍රමසිංහ තමා. පසුගිය ආන්ඩුවෙ හිටපු අගමැති නේ. ගෝටාභය මේ වතාවේ හරි තීන්දුවක් අරගෙන තියෙන්නේ. සජිත් පේමදාස කියන්නේ L තහඩුව ගහගෙන යන ඩ්‍රයිවර් කෙනෙක්.
ජනපති වරනයෙන් පෙරදිලා දවස් 3 ක් මුළු රටෙන්ම හෙන්ගිල හිටිය කෙනෙක් මේ තත්වය උඩ රට බාරගන්නවා කියන්නෙම සොරි තමා.
හරිනම් විපක්ස නායක කමටත් සුදුසු නෙහෙ.