සජිත් හා ආර්යාව පාන්දරම ඡන්දය දමයි…

November 16, 2019 at 8:40 am | lanka C news
සජිත් හා ආර්යාව පාන්දරම ඡන්දය දමයි…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය අද උදෑසනම භාවිතා කරන ලදී.

හම්බන්තොට තිස්සමහාරාමය ඡන්ද මධ්‍යස්ථානයකදී පේ‍්‍රමදාස මහතා සිය ඡන්දය භාවිතා කරන ලදී.

අනාගත ජනාධිපති ආර්යාව තමන් යයි තමන් විසින්ම හඳුන්වා ගත් ජලනි ප්‍රේමදාස මහත්මිය එම අවස්ථාවට එක්ව සිටියාය.

296 views

17 Comments to “සජිත් හා ආර්යාව පාන්දරම ඡන්දය දමයි…”

  1. kalana wimaladasa says:

    අලුත් බාටා දෙකක් අරන් වගේ.