සජිත් හා කියල තියෙද්දිත් රනිල්ට අගමැතිකම දුන්නා..

May 15, 2022 at 6:20 am | lanka C news
සජිත් හා කියල තියෙද්දිත් රනිල්ට අගමැතිකම දුන්නා..

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවක් පිහිටු වීමට කැමැත්ත පළ කර තිබියදීත් තනි මන්ත්‍රී ධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ හේතුවෙන් නව ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගැනීමට තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේග පක්‍ෂයේ කිසිවෙකු ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

36,848 views

38 Comments to “සජිත් හා කියල තියෙද්දිත් රනිල්ට අගමැතිකම දුන්නා..”

  1. Bird eye says:

    Lokkata seriwanija kathawa kiyala denawa gihin. Dennna yanakota gon tharka dala shape una…wena kenekuta dunna gaman moda golayo botuwata thappulanawa dan…

  2. konakapala says:

    The floor is not smooth.,. So I cant dance… Sajith

  3. නිමල් says:

    සජිත් බෑ බෑ කියමින් දුන්නේ

  4. Pure SL says:

    මේ නාකියට වයර් මාරුවෙලා . දැන් වයසයිනේ කියන්නෙ මොකක්ද කියලා දන්නේ නැහැ

  5. ආර්‍යාව says:

    සජී මටත් හා කිව්වා . ඒත් හොරෙන් බෑ කිව්වා.

Leave a Comment