සජිත් හැරගිය මංගල අලුත් එකක් හදයි.. දිගටම දේශපාලනයේ..

June 21, 2020 at 10:40 am | lanka C news
සජිත් හැරගිය මංගල අලුත් එකක් හදයි.. දිගටම දේශපාලනයේ..

හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතාගේ නායකත්වයෙන් යුතු සමාජ ව්‍යාපාරයක් බිහිකිරීමට කටයුතු සංවිධානය වෙමින් ඇත.

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව මෙම සංවිධානය ආරම්භ කිරීමට ඒ මහතා තීරණය කර ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගයෙන් නාමයෝජනා බාරදි සිටි මංගල සමරවිර මහතා තම තීරණය වෙනස් කරමින් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරන ලදී.

මෙවර මැතිවරණයේදී තමනට මනාප ලබා නොදෙන ලෙස ඔහු මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

254 views

14 Comments to “සජිත් හැරගිය මංගල අලුත් එකක් හදයි.. දිගටම දේශපාලනයේ..”

  1. ගමරාල says:

    මොංගල් හදන්නෙ NGO සමනල කොලු සමාජයක්.

  2. Alapaluwa says:

    මංගල සමරවීරගේ කළත්‍රයා මෙන්ම පුද්ගලික ලේඛම් ලෙස කටයුතු කරන සමීර නැමැත්තා විසින් යහපාලන ආණ්ඩුව කාලේ ගල්කිස්ස ප්‍රදේශයේ Beach Party එකකට අලෙවි කිරීම සදහා හිරොයින් මත් කුඩු තොගයක් සහ තවත් මෙතෆටීන් අතුලු මත්පෙති තොගයක් තම නිල රතයෙන් ප්‍රවාහනය කරමින් තිබියදී STF මාරග බාධකයකින් අත්ඩංගුවට ගැණුනා. නමුත් ප්‍රධාන සැකකරු එම වේලාවේදී එම රතය තුල සිටියත් මංගල සමරවීරගේ බලපෑම් මත සමීරව මුදා හැරුණා. වෙනත් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කළා. එමගින් අධිකරණය නොමග යැවීමක් ද මත්ද්‍රව්‍ය ජාවරමට අමතරව කර තිබෙනවා. සමීර දැන් ධනකුවේරයෙක්. ඒ ගැන වහා පරීක්ෂණය කරණු!