සජිත් හැරගිය මංගල අලුත් එකක් හදයි.. දිගටම දේශපාලනයේ..

June 21, 2020 at 10:40 am | lanka C news
සජිත් හැරගිය මංගල අලුත් එකක් හදයි.. දිගටම දේශපාලනයේ..

හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතාගේ නායකත්වයෙන් යුතු සමාජ ව්‍යාපාරයක් බිහිකිරීමට කටයුතු සංවිධානය වෙමින් ඇත.

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව මෙම සංවිධානය ආරම්භ කිරීමට ඒ මහතා තීරණය කර ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගයෙන් නාමයෝජනා බාරදි සිටි මංගල සමරවිර මහතා තම තීරණය වෙනස් කරමින් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරන ලදී.

මෙවර මැතිවරණයේදී තමනට මනාප ලබා නොදෙන ලෙස ඔහු මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

414 views

14 Comments to “සජිත් හැරගිය මංගල අලුත් එකක් හදයි.. දිගටම දේශපාලනයේ..”

  1. ගන්ජ බන්ඩා says:

    මොංගල් හදන්නෙ NGO සමනල කොලු සමාජයක්.

  2. නිරීක්ෂකයා says:

    මංගල සමරවීරගේ කළත්‍රයා මෙන්ම පුද්ගලික ලේඛම් ලෙස කටයුතු කරන සමීර නැමැත්තා විසින් යහපාලන ආණ්ඩුව කාලේ ගල්කිස්ස ප්‍රදේශයේ Beach Party එකකට අලෙවි කිරීම සදහා හිරොයින් මත් කුඩු තොගයක් සහ තවත් මෙතෆටීන් අතුලු මත්පෙති තොගයක් තම නිල රතයෙන් ප්‍රවාහනය කරමින් තිබියදී STF මාරග බාධකයකින් අත්ඩංගුවට ගැණුනා. නමුත් ප්‍රධාන සැකකරු එම වේලාවේදී එම රතය තුල සිටියත් මංගල සමරවීරගේ බලපෑම් මත සමීරව මුදා හැරුණා. වෙනත් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කළා. එමගින් අධිකරණය නොමග යැවීමක් ද මත්ද්‍රව්‍ය ජාවරමට අමතරව කර තිබෙනවා. සමීර දැන් ධනකුවේරයෙක්. ඒ ගැන වහා පරීක්ෂණය කරණු!

  3. Mr Clean says:

    ස.ජ.බට කියලවත් කරගන්න බැරි උදව්වක් රනිල්,සාගල,මංගල,රවි හලා ගැනීමට හැකි වීම..තව එක‌ෙක්ව හලා ගත්තනම් ස.ජ.බ ගොඩේ ගොඩ,ඒ තමා අමන සජිත්.
    මහබැංකු හොරැ ද‌ෙපල, සුනාමි හොරා, මිග් හොරා ,මල්වාන හොරා හා නිදන් හොරා එකම වලකට තල්ලු කර රට බේරා ගත යුතුයි.

  4. ගරසරප says:

    මංගලල ලිබරල් ව්‍යාපාරය පාවා දුන්න විතරක් නෙවෙය් කොතරම් අසමත් උනාද යත් ජනතාවට ලිබරල් සංකල්පය තිත්ත උනා. තමන්ට ඒ චෝදනාවෙන් ගැලවෙන්න බැරිබව දන්න නිසා දැන් එන් ජී ඕ ලය්න් එකට වැටෙන්න හදන්නෙ.
    මංගල නොදන්න කාරනයනම් ලංකාවේ වෘත්තීය එන්ජීඕ අවකාශය සංතෘප්ත වෙලා ඉවරයි . ඒක වික්ටර් අය්වන්ලා, පාක්‍යසෝතිලා, නිමල්කලා වගේ කල් ඉකුත් උන අබිලි භාන්ඩ වලින් පිරිලා. මොලේ තියන අලුත් පරපුරක් ලිබරල් ව්‍යාපාරයට හොයාගන්න සෑහෙන්න කල් යාවි?

    • ඊබ්‍රාහිම් සහෝදරයා says:

      මෙන්න මේ මංගලගේ ලිබරල් දේශපාලනය පිලිගන්න නිසයි හඳුන්නෙත්ති කිව්වෙ ඔහු පාර්ලිමේන්තුවේ අනිවාර්‍ය්යෙන්ම හිටිය යුතුම බුවෙක් කියල

  5. ON LOOKERS says:

    Then the peoples’ sigh of relief seem to have existed only for a very short period of time.

  6. thushani says:

    මන්ගලයා කඩනව හදනව ඉවරයක් නැහැ . පුරුද්ද නේ.

  7. ඇයි බයියෝ මෙච්චර කුහක says:

    මංගල යූ එන් එකේ ලොකු පෝස්ට් එකකට සෙට් වෙලා ඉන්නේ. රනිල් තමයි වැඩේ සෙට් කරලා දුන්නේ. එක රනිල් ට ආපු චානාස් එක තමයි මංගල ට දුන්නේ. වැඩක් කරන්න පුළුවන් කෙනෙක් මේ මඩවලෙන් එළියට ගිහින් ලෝකෙට සේවය කරන එක වටිනවා. මේ සරම් අදින බයියොත් එක්ක මොන මහත්මා දේශපාලනය ද? උඩින් හිනාවෙලා යටින් අනින පරයෝ.

    • Wasanth says:

      කලිසම් ඇන්දම ඔක්කොම හරිද? බත්ගොට්ටෝ වෙන්නේ එතකොට ද? උඹත් ගිහින් සමනල පක්ෂය ට බැඳියන්. අර බැක් සයිඩ් ගොන්ජා වත් ගනින්.

  8. ක්‍රිමිනල් says:

    රනිල් , රවී , මංගල , සාගල ,වජිර ,දයා එක්ක යු ඇන් පිය පෙරට…කියලවත් කර ගන්න බැරි වැඩක් , ඔය උන්නැහේලා රාජපක්ශලා එක්ක ඩීල් දාගෙන නටපුවාවේ .😂😂😂

  9. UNP-GALIBBA says:

    කොටින්ට සහ ත්‍රස්තවාදීන් පෝෂනය කොරන සංවිදානයක්ද කියලා මට සැකයි එහෙමත් නැතිනම් සුද්දන් සතුටු කිරීමේ අනගි වියාපාරයක්ද​?????

  10. Saradiel says:

    කෙහෙල් කඳකින් හෝ වෙනත් පඬරැල් වලින් මංගලගේ පඹයෙක් සදා, එයට සුදුහුණු ගා, එය ගෙදර දොරකඩ අසළ හෝ මිදුලේ අයිනක තබා, සැමදා උදේට හා හවසට, පර කලු සුද්දා! පර කලු සුද්දා! යයි සැරෙන් කියමින් එයට පයින් ගසාපල්ලා.

Main News