සජිත් 2025 ජනාධිපති වීම ස්ථිරයි.. ගල් ගැසු අයට එදාට කරන දේ හිරුණිකා කියයි..
October 1, 2020 at 3:00 pm | lanka C news
කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ජනහමුවට ගල් ගැසූ පුද්ගලයන්ටද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු නිවාස ඔප්පු ලබා දෙන්නේ යයිද ඇය පැවසුවාය.
රත්මලාන ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවකට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසිය.
‘GAL GAHAPU” AYA GENA RANIL BALAGANIVI. OYAGE BACKSIDE EKA OYA BALAGANNA.MOKADA 2020 METHIVARANEN PASSA BIMA ANUNANE.
Mokatada “Hitapu” mantrini kiyanne ? Manthirikame sitiyadee naevatha tharanga kale nathnam ho desapalanayen ivathvunaa nam kamak naeha ‘Hitapu’ kivvata. Tharanga karala paeraduna manthirita “Paraajitha” kiyanne nathuva monavatada thavath ‘hitapu’ kiyanne. Eyaa onna ohe inna kenek ekka hitapuden.
ගල් ගහන අයට කෙලින්ම බෑක් සයිඩ් එක දෙනවා
ගල් ගහන අස්සේ හුකර්නිකා නෝනට ඒ අස්සේ ගොන්ජා ගලකුත් කපලා
දවල් ද නෝනේ?
සල්ලි දීලා ගල් ගස්ස ගත්තාලු? සමහරු කියනවා
2035 කවුද..? බැක් සයිඩ් බිච්…! අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි…!
Back Side කථාවේ අලුත්ම පිටුව පෙරලන්න වගේ උත්සාහ කරන්නේ…….
ගොන්ජා, චලනය වෙන එක පවු !!!!!!
රනිල් ද කිව්වේ 2025 සජිත් දිනනවා කියලා. මෝඩ ගෑනි. තමන්ම ගල් ගහගෙන ප්‍රසිද්ධ වෙන්ඩ බොරු රඟපෑමක් දානවා
slfp virodi kandawuru okkoma ekathuwela sulu jathika chanda 90% labilath sajith laksha 15n paradai.,ehema thiyenekae unp dekata wela thiyedi aya chandekata giyoth laksha 40n withara paradi, aya thawa avurudu 30katawath puluwan weida danne na slfp virodi aanduwak genna
Ai Ranjnathuma Janadhipathi kalanam , passa rajakeeya karaganna thibunane
.
Neddakin Ksellwatte wesi………….Thu Nodakin