සජිත් 2025 ජනාධිපති වීම ස්ථිරයි.. ගල් ගැසු අයට එදාට කරන දේ හිරුණිකා කියයි..
October 1, 2020 at 3:00 pm | lanka C news
කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ජනහමුවට ගල් ගැසූ පුද්ගලයන්ටද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු නිවාස ඔප්පු ලබා දෙන්නේ යයිද ඇය පැවසුවාය.
රත්මලාන ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවකට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසිය.
ගල් ගහන උන්ව හිරුණිකා ගනන් ගන්නෙම නැහැ.එයා කැමති එක්කෝ ෆ්රන්ට් සයිඩ් නැත්නම් බෑක් සයිඩ්.
මේ කතාවෙන් තේරෙන්නේ සජිත්ගේ හිරුනිකාගේ මිනිස්සු අමු මැට්ටෝ කියල්ලා. පවු, උන් මේක ඇත්ත කියලා හිතනවා ඇති. මුන් එකතුවෙලා ඒ මෝඩයන්ගේ චන්දෙ රවට්ට ගන්නවා.