සජිත් 50% පනී.. උතුර-නැගෙහිර ඉහලම ප‍්‍රතිශත සජිත්ටයි.. දැනට තත්වය මෙන්න..

November 17, 2019 at 7:20 am | lanka C news
සජිත් 50% පනී.. උතුර-නැගෙහිර ඉහලම ප‍්‍රතිශත සජිත්ටයි.. දැනට තත්වය මෙන්න..

ඊයේ දිනයේ පැවති ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ සිටියි.

මෙතෙක් නිකුක් කර ඇති වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිඵල වෙයි.

දැනට ප්‍රතිඵල ප්‍රතිශතයක් මෙසේය.

සජිත් පේ‍්‍රමදාස – 691,998 – 51.56%

ගෝටාභය රාජපක්‍ෂ – 549,151 – 40.92%

අනුර දිසානායක – 43,306 – 3.23%

65,551 Viewers

8 Comments to “සජිත් 50% පනී.. උතුර-නැගෙහිර ඉහලම ප‍්‍රතිශත සජිත්ටයි.. දැනට තත්වය මෙන්න..”

  1. Sarath says:

    What are the Rajapakse slaves saying now?

  2. podieka says:

    Me minissunge mola hodala thiyenne. Me ayata anka eka rata nemei, venath aramunu. Ekata hethuva me ayata niyama avabodaya nathi kama saha ehe inna demala deshapalakayo ovunva nomaga yavanava, hondama de e minisun venuven visala vada kotasak karala, dakune deshapalana pakshath karata kara uthure deshapalana pasksha samaga vadakatauthu karala e minsiunta sathya avaboda kara dunnanam hondai kiya mata hithenava.

  3. ciminal says:

    සිංහලයා පරදවන්න සුලු ජාතීන් බහුතරය පෙම්දස්ට දෙන බව කලින්ම දන්නවා… සිංහල බහුතරය මොනව කරලද කියල බලමු..

  4. jayasiri says:

    සිහලුනේ බලව් කඩතුරා හැර දෑසේ.දෙමල මුස්ලිම් අන්තතවාදය ජයගත් හැටි බලව්.සිහලුන්ට ඉන්ට වෙන්නෙ අැටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ.

  5. ඔය හිටිය වගේ තව ටිකක් ඉවසල ඉමු!

  6. Nihal says:

    This country ‘s problem is some sinhala idiots having mixed blood with Potugese Dutch and English voting for UNP.

Main News