සජිත් 58%යි.. ගෝටා 42%යි.. රන්ජන්ගේ බුද්ධි අංශ සමීක්‍ෂණ වාර්තා මෙන්න..

October 18, 2019 at 2:10 pm | lanka C news
සජිත් 58%යි.. ගෝටා 42%යි.. රන්ජන්ගේ බුද්ධි අංශ සමීක්‍ෂණ වාර්තා මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා 57.92%ක් ලබා ජය ගන්නා බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

විදේශීය සමීක්‍ෂණ ආයතනයක වාර්තා අනුව යයි පවසමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ඔහු තබා ඇත.

එම වාර්තාව අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇත්තේ 42.08%ක ප‍්‍රතිශතයකි.

377 views
Main News