සජිත් 58%යි.. ගෝටා 42%යි.. රන්ජන්ගේ බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා මෙන්න..
October 18, 2019 at 2:10 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා 57.92%ක් ලබා ජය ගන්නා බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
විදේශීය සමීක්ෂණ ආයතනයක වාර්තා අනුව යයි පවසමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ඔහු තබා ඇත.
එම වාර්තාව අනුව ගෝටාභය රාජපක්ෂ මහතාට ඇත්තේ 42.08%ක ප්රතිශතයකි.