සජිත් 70 කෝටියක් අවබාවිත කරලා.. නඩු දමන්නැයි නිර්දේශ,. ජනාධිපති කොමිෂන් වාර්තාව මෙන්න..

October 18, 2019 at 3:50 pm | lanka C news
සජිත් 70 කෝටියක් අවබාවිත කරලා.. නඩු දමන්නැයි නිර්දේශ,. ජනාධිපති කොමිෂන් වාර්තාව මෙන්න..

එජාප ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් කෝටි 70ක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට එල්ලවී ඇති චෝදනා මත ඔහුට නඩු පවරන ලෙස නිර්දේශ කර ඇත.

2015-2018 කාලයේදී රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ කර ඇත්තේ සිය අවසන් වාර්තාවෙනි.

එම වාර්තාවේ සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධයෙන් වූ කොටස මෙහි දැක්වෙයි.

178 views

11 Comments to “සජිත් 70 කෝටියක් අවබාවිත කරලා.. නඩු දමන්නැයි නිර්දේශ,. ජනාධිපති කොමිෂන් වාර්තාව මෙන්න..”

  1. Paul says:

    Sajith says his hands are clean. Now what has he got to say?

    • sathya says:

      “MY HANDS ARE CLEAN”

    • Karu says:

      No difference!
      If the sacrifice of so much my minister money in the interest of the people is a crime I am ready to go to the court.! They did the same thin to may beloved father.

  2. upul says:

    Not only this 700 Millions, subsequently he has misused over 3600 Mellon from cultural fund.

  3. No Brainer says:

    අනාගත ජනපතිගේ වර්තමාන කෙරුවාව 😀

  4. PULATHISI says:

    මෙම මහජන මුදල් අවභාවිතය පිළිබඳව නීත්‍යානුකූලව චුදිතයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා අදාල අංශයන් මෙහෙයවන්නේද?

  5. Gotaimbara says:

    Now give answers. Deepanko Utthara.

  6. Open mind says:

    බිය නොවන්න. නඩුකරය වසර 4/5 කල් දමා ගත හැකි.

  7. HARAMANIS says:

    he is innocent he may suicide when he come to know about

  8. Ape Arachchi says:

    සඡිත් හා පලනසූරිය දෙන්නම රටේ ඡනපිය පුද්ගලයන්ගෙ පුත්තු. ඒ ආර්. පේමදාස සහ සාගර පලන්සූරිය.

    -සඡිත් දේශපාලකයෙක් වුණ එයාගෙ තාත්ත වගේම රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර මහඡන මුදල් කාබාසිනිය කරමින් ඵයාගෙ සිය දිවි නසා ගැනීමේ ගමන යනවා.

    -ඒත් NHDA සභාපති ලක්විඡය පලන්සූරිය ගොයිය ගෞරවනීය කලා කරුවෙක් වුණ තම පියාගේ ඒ ගෞරවයද කෙලසමින් මෝඩ දේශපාලකයන්ගේ කැත කුණු අතගාමින් ඔහුන්ට පක්කලි කම් කරමින් තාත්තාගේ ගමනට හාත්පසින්ම වෙනස් ගමනක් යනව.

    කොයි පුතාද වැඩියෙන් ගඳ.

    තාම ඔය විභාග කරල තියෙන්නෙ චෝදනා 2-3 විතරයි.

  9. Sun says:

    I cannot understand the politics in Sri Lanka as most of the politicians are crooks and no sense about politics. They go to the stage and talk some thing to the people but they do not know what they are talking about. They keep on looting and misusing the government money so we cannot expect progress in the country. All are learning dirty politics from these criminals and some are involved with drugdealers So what will happen to the country in near future . You open your eyes and see .

Main News