සජිත පැමිණි විරෝධතාවක ගුටි කෙලියක්…
January 24, 2022 at 6:22 am | lanka C news
විපක්ෂනායක වරයා 23 සවස මාතර ඌරුබොක්ක නගරයේදී විරෝධතාවයකට සහභාගී විය. ඒ බඩු මිල ඉහල යෑමට හා ආණුඩුවට විරෝධය දක්වමින් මෙම විරෝධතා පෙළපාලිය හා ජනතා උද්ෂෝෂණය පැවැත්විණි.
මෙහිදී මාතර තොටපොල මාර්ගයේ ඌරුබොක්ක පාසල දෙස සිට ඌරුබොක්ක නගරයේ බස්නැවතුම්පල අසලට විරෝධතා පා ගමනින් පැමිණි විපක්ෂනායක වරයා සහ පිරිස එම ස්ථානයේ විරෝධතා රැලියක් පවත්වන ලදී.
මෙහිදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුනු විරෝධතාවයට පැමිණි පිස අතර ගුටිබැට හුවමාරුවක් විය. මෙහිදී එම ස්ථානයට පැමිණි ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිළදාරීන් මෙම ගැටුම සමතයකට පත් කරන ලදී.
මෙහිදී දෙදෙනෙකු පොලිස් භාරයට ගත් අතර මේ අවස්ථාවේදී මෙය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ උදුරා ගැනීමට ගැටුමට මැදිහත්වූ පිරිස උත්සාහ කරන ලදී.
– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
ඔ ලෙවල් නැති මෝඩ පුටානෝ රජ වෙන්න ලැස්තිය. පොහොට්ටුව පරදන්න උබට බෑ බොල
මේවා පිටුපස ඉන්න විපක්ශයේ දක්ස කතිකයා කවුද ?හෙළ උරුමයේ සිටි අපිටනම් මේ උපක්‍රමය හොදට මතකයි .එයා පක්ශයේ සිටි තමුන්ට ඉවත් කරන්න ඔනා අය ඉවත්කරගත්තෙ මේ වගෙ පොඩි පොඩි සෙල්ලන් දමල.ජයවේවා අපෙන් සුභපතුම් .සජිත්ට යොහෝවා දෙවියන්ගෙ සරනයි
SL ගුණසේකර මහත්තයට තර්ජනය කරලා පාර්ලිමේන්තු ආසනේ කොල්ල කාපු පච මැරය ගේ CV එකට ඔය විස්තරේ ගැලපෙන වා.
මේවගේ විවසනයක් වෙලාවක අසරණ මිනිස්සුත් අරගෙන පාරේ ජොගිනටන මේ අබුද්ධික සෙට් එක
අනාගත නායකයො වෙන්න සුදුසුද කියල මේයාලම ජනතාවට හිතන්න අවස්තාවක් දීල
විරුද්ද වෙන්න ඔන නම් අවස්ථාවට ගැලපෙන ක්‍රම තොරගන්න එපැයි. අසරණ මිනිස්සු වසංගතයට තල්ලුනොකර.
SAJABA,JVP, MUSLIM PAKSA EKEK ILLNNE NAHA JANATHAWAGEN COVID 19 NITHI RITH PILIPADINNA KIYALA.. KUHAKA KAMA
තාත්තාගේ පඩ ෂෝ අදට ගැලපෙන්නේ නෑ මෝඩ පුතේ.
උඹලා වෙනස් කරන්න හිතනින්නේ මුහුණු විතරක්නම් මුන්ට චන්දේ දීපල්ලා.. එතකොට උන් ටික දවසක් ඉඳලා ආයෙත් මුන්ව පෙරලා බලය ගනියි රාජපක්ෂලා රටෙන් මංකොල්ල කාපු මහා ධනය නැවත ගන්න නම් පුතානෝ ඇවිත් වැඩක් නැහැ හේතුව එයාල හොඳ යාලුවෝ … Jvp හැර කවුරු ආවත් රට තවත් දුකේම තමයි
ඔව්. Jvp ඇවිත් කම්හල් ගිණි තියලා, ස්ට්‍රයික් කරවලා, පෝසත් අයගෙන් කප්පම් අරන්, දෙන්නේ නැත්නම් මරල සියල්ලන් ම සතුටින් තියනවා.