මහින්දගේ පාමුල සජින් වාස් වැද වැටේ… අලූත් පක්‍ෂයට ගන්නැයි ඉල්ලයි..

April 1, 2017 at 10:40 am | lanka C news
මහින්දගේ පාමුල සජින් වාස් වැද වැටේ… අලූත් පක්‍ෂයට ගන්නැයි ඉල්ලයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන වැඩපිලිවෙල හා එක්වීම සදහා හිටපු ජනපතිගේ විජේරාමයේ පිහිටි නිල නිවසට පැමිණ ඉල්ලා ඇතත් එම ඉල්ලීම පිලිගෙන නැති බව වාර්තා වෙයි.

හිටපු මන්ත‍්‍රීවරයා හිටිපු ජනපතිගේ දෙපා මුල වැද වැටී සමාව ඉල්ලමින් මෙම ඉල්ලීම කර තිබුනද හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලීම පිලිගෙන නැත.

සජින් වාස්ගේ මෙම ඉල්ලීමටත් ඔහු නැවත සම්බන්ද කර ගැනීමටත් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රින්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වී ඇත.

20 views

11 Comments to “මහින්දගේ පාමුල සජින් වාස් වැද වැටේ… අලූත් පක්‍ෂයට ගන්නැයි ඉල්ලයි..”

  1. MAHINDA RAJAPAKSHA DON’T EVER TAKE ALL THESE LIARS&TRAITORS INTO THE JOINT OPP……..PLEASE SAVE THE COUNTRY WITH THE PRESENT 51 JO MEMBERS YOU HAVE NOW PLEASEEEEEEEEEEEEEEEEEEEEEEEE……

  2. Buwa says:

    Sajin has helped mara badu ganna when he went to middle east , so thats why mara took him all over the world. So he will take him back

  3. Lolla says:

    Sajin W G is History

  4. Sarath says:

    Buwa, Sajin did not help Mara to Badu ganna. He helped Mara to Baduu gahanna.

  5. Gamarala says:

    It’s better to take mervin silva. Not this gemmba. If MR going to do such foolish things, that will be his death sentence.
    These guys will kill him next time.

  6. lourdes says:

    Look how disgusting sajin vaas is. Stupid bastard