සජින් වාස් වැලිකඩ දක්කයි.. 12 තෙක් රිමානඩ්..

February 27, 2020 at 5:30 pm | lanka C news
සජින් වාස් වැලිකඩ දක්කයි.. 12 තෙක් රිමානඩ්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන මාර්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ මහාධිකරණය විසින් අද මෙම නියෝගය සිදු කර තිබේ.

මිලියන 300ක මුදලක් මුල්‍ය විශුද්ධිකරණය කළේයැයි එල්ල වූ චෝදනා මත මෙම නියෝග දී ඇත.

අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත.

32,202 Viewers

7 Comments to “සජින් වාස් වැලිකඩ දක්කයි.. 12 තෙක් රිමානඩ්..”

  1. Dp says:

    රටටම පිලිලයක් වෙච්ච පට්ටම හොරෙක්.එ්ත් රටේ අවාසනාවට අපේ නීතිය සල්ලි තියන හොරුන්ට ක්‍රියාත්මක වෙන විදිහ වෙනස්.

  2. හික් හිහි හි හි says:

    Air Bus හොරු,බැඳුම්කර හොරු,මිග් යානා හොරු,කොටස් වෙළඳ පොළ හොරු,පාස්කු මිනීමරුවෝ නිදැල්ලේ සිටිති.

  3. මැදමුලනෙ මුත්තා says:

    2005 – 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ මහින්ද ගිය සෑම විදේශ සංචාරයකටම සචින් වාස් ගුණවර්ධනත් සහභාගි උනා.
    කලකදි රහලු කලකදි වහ වෙනවාලු.

  4. Sun says:

    Most of the country criminals and crooks are in the supreme cabinet and doing things against the system such as stealing money from the central bank occasionally people have lost the sense of confidence on democracy. All the big political leaders are behind all the money frauds people hate listening to such crooks. They are really lost the way economically and sensually as a result of these political crooks dominating the management of the country.

  5. Sunil says:

    සචින් වාස් පමණක් නෙවේ සියලුම හොරුන් නිතිය ඉදිරියට ගෙන යුතුයි. ජනාධිපතිතුමන්ගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට ඉදිරි ගමනක් තිබෙනුයේ මෙවන් හොරුන් අලුත් පාලනයට සම්භන්ධ කර නොගැනිමෙනුයි. එස්. එම්. චන්ද්‍රසේන ගැනත් සොයා බැලුවොත් හොඳයි.මේ වගේ ජඩ පාලකයන් හට ඇමතිකම් නොදී සිටීමට ජනාධිපතිතුමා කටයුතු කරනු ඇති සිතමු.

Main News