සටන් කර මා ඇමති ධුරයක් ගන්නවාමයි..- ෆොන්සේකා
February 23, 2019 at 6:48 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී සටනක් ඇත්තේ පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය අතර පමණක් මිස ශ්රීලනිපය සමග නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
කවුරුවන් පැමිණියද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ජය ගන්නා බවද ඔහු සදහන් කරයි.
ඉදිරියේදී ජාතික ආණ්ඩුක් හැදීම ස්ථිර බවත් එය ශ්රීලනිපය නැතිව පිහිටුවන බවත් මන්ත්රීවරයා කියා සිටී.
එම ජාතික ආන්ඩුවේද තමනට ඇමති ධුරයක් නොලැබෙනු ඇති නමුත් සටන් කර ඇමති ධුරයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Fonseka shut up your filthy mouth. You are a failure politician who lost all the credibility.
පිංගුස්තරයා ඇමති කම්වලටයි පෙරේත මහජන සේවයට නොව?????
UNP eken panna dammoth me moda kudu karaya UNP eketa boho subayi.
Mr. Eonsweka , Are you going to fight with tigers to get a portfolio ? . If so it is possible.
ෆොනියගෙ දේසපාලනය ගැන දැනුම බිංදුවය්. රනිල් වන්ද 5000ක් ගත්ත ෆොනිය ලිස්ට් එකෙන් අරන් ඇමති කමක් දුන්නේ උසි කිව්වම බුරන්නය්.
Yako, moota amathi durayak may loku wela thiyenne.
100,000 refuggees from India said to be Tamils want to come to SL suddenly to settle.
To explode the votes and occupy government lands
Bloody sinhalayas are fighting with each other.
Isslea Chanda 10,000k Ganna sir
lasantha meruwe kalaweddamai