සටන් විරාමයට පයින් ගහයි.. සජිත් පිල රනිල් විරෝධී සටන් දැඩි කරයි..
September 2, 2019 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයට පැමිණ නැති බව සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම සටනට සටන්විරාමයක් ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු බවද ඔහු සඳහන් කරයි.
මේ අනුව යොදා ගෙන ඇති පරිදි එන 05වැනිදා කුරුණෑගලදී ‘සජිත් එනව’ ජන රැුලිය පැවැත්වෙන බවත් ඒ සදහා එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් එක්වන බවද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් මෙම ජන රැුළියේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් එල්ල නොකර සිටිනු ඇතැයිද වාර්තා වෙයි.
රනිල් වික්‍රමසිංහ හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් අතර පැවති සාකච්චාවලින් පසු විරෝධතා රැුලි පැවැත්වීම සති දෙකකින් කල් දැමූ බවටද කලින් වාර්තා විය.
එහෙනම් එතකොට 5 වෙනිදා කුරුණෑගල සජිත් රෙනවා ?
සජිත් එනවා
සජිත් නානවා
සජිත් කනවා
සජිත් යනවා
සජිත් නැති අතරෙ ඓ’ ගෙදරට..
හරීන් එනවා
ජලනි කනවා
හරීන්ට යනවා
😜😜😀😀
රනිලයා අලිවෙනවා
රජක සජියා බලුවෙනවා
හින්න හරිනයා නැග එනවා
ආරියාව ඉඹගන්නවා
සජියා මරාගෙන මැරෙනෙවා
👍👍👍👍😂😝😜
හත්වලාමයි! මේ කථා ඇත්තද බොලවු?
වෙන්ඩ පුලුවන්!
හරිනයා කුකුලා, මේ ෆොටෝ එකෙනුත්
පැහැදිලිව පේනවනෙ මිනිහ කොලපාට සාරියක් ඇඳගෙන තමන්ට ඉස්සරහින් හිටගෙන ඉන්න
බබලතාගෙ පස්ස මිරිකනව.
සජිත් ඔහොම තමයි. කැරලි කාරයෝ කරමු කිව්වම ෆෝම් වෙනවා. රනිල් කතා කරාම ඔලුව වනලා එනවා. එහෙට එකක්, මෙහෙට තව එකක්.
Waste no more time guessing who the candidate is.. It’s Sajith for sure and time for the opposition to use their think-tank to find a way to confront this “most formidable” candidate ever who has already won the hearts and minds of the majority of the people including the new generation of youth..
මොනවා වුනත් අර ශ්‍රිලනිපය වගේ එජාපයත් කනත්තට ඇදලා දාන්න ඔන (ඉස්සරට කාලකන්නි වමේ පක්ශ වලට වුනා වගේ ). පොහොට්ටුව වගේ අලුතින් පක්ශ බිහිවෙන්න ඕන ජනබලය තියෙන නායකයෝ මූලික වෙලා.
මේ සිහින බිද වැටෙන කාලය ඉතාම ලගයි