සටනින් රවි පරදී… මුදල් ඇමතිකම නෑ.. රවිට විදුලිබල..
December 19, 2018 at 10:39 pm | lanka C news
ඇමති ධුර බෙදා ගැනීමට යාමේදී එක්සත් ජාතික පක්ෂය තුල ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මත මුදල් ඇමති ධුරය අගමැති රනිල් වික්රමසිංහ මහතා හෝ රවි නොවන වෙනත් අයෙක් යටතේ පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
ඒ සදහා කලින් යෝජනා වූ රවි කරුණානායක මහතා විදුලි බල, බලශක්ති ඇමති ධුරය සදහා යෝජනා කර තිබේ.
මුදල් ඇමති ධුරය නොලැබෙන්නේ නම් කිසිදු ඇමති ධුරයක් බාර නොගන්නේ යයි රවි කරුණානායක මහතා කලින් දැඩි ස්ථාවරයක සිටි බවටද තොරතුරු වාර්තා විය.
එමෙන්ම මුදල් ඇමති ධුරය කරුණානායක මහතාට ලබා දෙනවාට එජාපය තුලම බෙදීමක් වූ බවත් මංගල සමරවීර මහතාද මුදල් ඇමති ධුරය බලාපොරොත්තුවෙන් සිටි බවටත් සදහන් විය.
Upa nayaka horata nodi maha nayaka hora bara gani.horage ammagen pena aseemata niyamathai.next central bank robbery is due on january .
කොහොමත් එකයි. ගිය වතාවෙත් මහ බැංකුව කොල්ලකෑවේ දෙන්නම එකතුවෙලානේ.
ෂා නියමයි මේවූරටේ නරියට කුකුල්ලු දුන්නාදෝ?කොම්මේ JVP කට උල්කරණ ලපයා?
ඇයි දර දිය ඇද්ද ,උඩින් හතුරු යටින් මිතුරු පුන්චි අම්මට කොටන ලප ප්රින්සස් ට දුන්නානම් නරකද
එයැයිගෙ සුලු මෑණියන්ට අසනීපලු ඕයි!
ඇමතිකම් කාට දුන්නත් කමක් නෑ.
මහින්දගෙ අගමැතිකම ගැලෙව්වනෙ, අපිට ඒ ඇති.
පල යන්න අප්පච්චි නැතිනම් අද ඔබලා නැ
විදුලි බල, බලශක්ති කියන්නෙත් හොරුන්ට හොද ඉල්ලමක් තමයි. කලින් සතොස හොරා කෑව, මහ බැංකුව හොරා කෑව.දැන් ඉතින් තෙල් ටිකෙනුයි විදුලි බලයෙනුයි හොරා කාපිය.
Mahinda rajapaksath Maha bankuwa 2007 indan billion 989 kolla kewa kiyala Janadipati maitree pala sirisena agamethi Ranil WICKRAMASINGHE diwrum deemen pasuwa jaatiya amatamin Kiya sitiya.ethakota okkoma horu.
muoota mudal amathi kama ma onee naha labena onama amathi kamaking muoo gahai lassanata….mathakane sathosaa kewaa muoo ithin patta horek ne.
ara lalith athulathmudalige salli yatimadi gahala aapu ekanee muoo…!!! issara habar eke walf clark katta…!!! api nodanna kupaiiya…!!!
TNA may withdraw the support to the UNP, they wanted one of their people to be the finance minister.
Has Ravi K taken TNA membership?