සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]
January 11, 2017 at 11:20 am | lanka C news![සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/sooo.jpg)
ඊයේ සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී තමනට කාලය අඩුවෙන් ලබා දුන්නේ යයි පවසමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඉන් නැගිට ගියේ සිරස රූපවාහිනියට දැඩිව දොස් පවරමිනි.
වීඩියෝව මෙතනින්
මෙහෙමද යකෝ අසාධාරනයක් උනාම හැසිරෙන්නෙ? ආයේ මේකව එවන්න එපා.
හරි, හරි. මීට පස්සෙ එවපන් උඹේ මෑනියන්ව.
තොපි වගෙ හරක් නිසා තමයි ඒකාබද්ධ විපක්ශෙට කවදා හරි බලයට එන්න අමාරු වෙන්නෙ.
Gihan, umbala wage mee harak thamai mey Yamapalana wasangathaya balayata path karala thiyenne.
Dhan boruwata ekabaddha wipakshayata kimbul kandhulu helanawa.
තොත් ලොක්කා වගේ අපහස කරන්න විතරක් දන්න බුද්දියේන් අඩු කෙනක්ද
රනිල් එක්ක පෞද්ගලිකව තරහ වුනාට සිරස සිංහල බෞද්ධ ජනතාවට හිතවත් නෑ. සිරස කොටියගෙ නාළිකාව. සොයිස මැතිතුමා නැගිටල ගිය එක හරියටම හරි. සිංහලයව විනාස කරන්න එන ව්‍යාපාර හෝ ව්‍යාපාරිකයන්ව වර්ජනය කොට දමනය කිරීමට එක්සිත්ව පිලිවෙතින් පෙලගැසෙමු!
ජයවේවා!
Exactly…!
සිරස වර්ජනය කරමු
Ow Sirasa Warjanaya Karamu
Meeta
Derana
BUDDIMATH JANATHWENI
ME NALIKAWEN WADAK THIYANAWADA KIYA
SITHA BALANNA KALAYA ELABILA
THIYANAWA NEDA ???
LTTE Sirasa……. you represented the Terrorist … we remember
බලු සිරස