සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත‍්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]

January 11, 2017 at 11:20 am | lanka C news
සටනේ මහා ගාලගෝටියක් කර සිරසටත් බැණ වැදී මන්ත‍්‍රි රංජිත් සොයිසා නැගිට යයි.. [Video]

ඊයේ සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී තමනට කාලය අඩුවෙන් ලබා දුන්නේ යයි පවසමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් සොයිසා මහතා ඉන් නැගිට ගියේ සිරස රූපවාහිනියට දැඩිව දොස් පවරමිනි.

වීඩියෝව මෙතනින්

153 views
Main News