සත්තු එක්කත් Sex කරන්න දෙනවාදැයි ඇමති සුජීව සේනසිංහ කැබිනට් මණ්ඩලයෙන් අහයි..

January 18, 2017 at 11:19 pm | lanka C news
සත්තු එක්කත් Sex කරන්න දෙනවාදැයි ඇමති සුජීව සේනසිංහ කැබිනට් මණ්ඩලයෙන් අහයි..

සතුන් හා ලිංගිකව එක්වීම සදහා කිසිවෙකු කැමතියි නම් රජය ඊට ඉඩදීමට සූදානම් දැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කැබිනට් රැස්වීමේදී විමසා ඇත.

ඔහු මෙසේ විමසා ඇත්තේ GSP+ සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම නියෝජ්‍ය විදේශ ඇමති අමාත්‍ය හර්ෂ ද සිල්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

සමලිංගික සේවනය නීතිගත කිරීම සම්බන්දයෙන් එහි වූ යෝජනා සම්බන්ධයෙන් වූ සාකච්චාවකදී සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මේ පැනය විමසා ඇත.

අදාල යෝජනාව ඉදිරිපත් කල පසු ඒ ආදී විහිළු තහලූ වලින් කැබිනට් මණ්ඩලය පිරී ගොස් ඇති අතර අවසානයේ ජනාධිපතිවරයා විසින් එකී යෝජනාව අත්හිටුවා ඇත.

1,279 views

13 Comments to “සත්තු එක්කත් Sex කරන්න දෙනවාදැයි ඇමති සුජීව සේනසිංහ කැබිනට් මණ්ඩලයෙන් අහයි..”

  1. asaranaya says:

    ඔන්න අවමන්ගලයට සහා අනිකුත් ස්ටෝන් කටර්ලාට අත තමයි පාවිච්චි කරන්න වෙන්නෙ

    • Amda says:

      උන් කාත් එක්ක හිටියත් බල්ලො බලල්ලු එක්ක හිටියත් අපිට වැඩක් නෑ…මොකද මෙච්චරකල් හිටියේ කසාද බැඳලද? නෑනෙ… ඒත් උන් සම්මතයෙන් පිට හැසිරුනා කියල රටේම සන්ස්කෘතිය නීතියෙන් වෙනස් කරන්න ඉඩ දෙන්න බෑ

    • alaya says:

      සත්තුත් එක්ක බැරිනම් …අම්මත් එක්ක කරපල්ලා ….අපිට මොකෝ

  2. anjanam devi says:

    Ow mahaththayo ehe ratawal wala nam ammataa unath kamak naha. paaredi unath.

  3. Gabba says:

    This mental likes Beasts…this guy is mental case….

  4. වොක්ස්වැගන් පෝනියා says:

    සත්තු එක්ක කරනව නම් ඊට මොහොතකට කලින් බනානාවලින් සප්පායම් විය යුතුයි.ඊට අවශ්‍ය බනානා ප්‍රකට බනානා ව්‍යාපාරික සුජී විසින් සපයනු ඇත​..

  5. Boo says:

    ඕකට තමයි හලෝ යාලුවෝ ඉන්නවා කියන්නේ, අගමැටි තුමා කිවුව වගේ දැන් අපිට ලෝකේ පුරාම, විශේෂයෙන්ම යුරෝපයේ ඉන්නේ අපිට ඇඳන් ඉන්න ඇඳුම වුනත් ගලවලා දෙන්න ලෑස්ති කල්‍යාන මිතුරෝ, ඒ නිසා තමයි අපි උදවුවක් ඉල්ලුවහම කිසිම පැකිලීමක් නැතුව ඔය විදිහට කොන්දේසි හැට හුටාමාරක් දාල උදවු කරන්නේ, ආයේ අහ අහ ඉන්න එපා, සත්තු එක්ක බැරිනම් වෙන මොන ඌරෙක් එක්ක හරි බුදිය ගන්න කිවුවත් ඒ කියන්නේ අපේ “සුදු” ජාත්‍යන්තර යාලුවෝ නිසා ඒවා අපි ඉෂ්ඨ කරන්න ඕනේ, බොරු නං අහල බලන්න ඔය සුදු යාලුවන්ගේ වහල් සේවකයා වන අගමැටියාගෙන්.

  6. sanhindiyadasa says:

    Nathuwa? Nathuwa….

  7. DRS says:

    Some animals have their males giving birth to off spring like sea horses. Perhaps we should do that too.

  8. Karu Jayasuriya says:

    රටවල් කිපයක සමලින්ගික විවහයන් සදහා අවසර තියෙනවා. සමහර රටවල ප්‍රන්ත වලට පමනක් සිමවෙලා තියෙනවා. නමුත් ලන්කාවෙ ඒ දෙවල් එහෙමම කරන්න සුදුසු නෑහෑ. බොහො රටවල තත්වයත් එහෙමඊ.

  9. යුක්තිය says:

    මංගල මංගලගෙ අත් දැකීමෙන් යෝජනා කරනව,සේන සිංහ සේනසිංහගෙ අත් දැකීමෙන් යෝජනා කරනව…

  10. දැං මුං ඔක්කොම දීග කන්නේ බල්ලන් සමග බැව් මෙයින් ඉතා පැහැදිලියි?

Main News