සත්තු වත්ත රාත්‍රියට විවෘත කරනවාට විරෝධය..
July 8, 2017 at 12:40 pm | lanka C news
රාත්‍රි 10.00 තෙක් දෙහිවල සත්වෝද්‍යානය විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණය ගැන දැඩි අප්‍රසාදය පල කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් සතුන්ගේ දින චර්යාවට අනර්ථකාරී බලපෑමක් ඇති බවත් එය පැහැදිලිවම සත්ව හිංසාවක් බවත්ය.
Let the animals sleep in peace at night. Stupid morons
සත්තු වත්තක් තිබීමම සත්ව හින්සාවක්, සත්තු වත්ත සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතුයි…