සත්ව ආහාරවලට වෙන් කල අධි විෂ සහල් වෙළදපලට.. වසවිස නැති රතන සාදු කෝ..
January 2, 2017 at 8:40 am | lanka C news
රට හාල් කියමින් විකිණීම සදහා වෙළදපලට වසර තුනක් පමණ පැරණි සහල් තොගයක් මුදා හැර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.
එකල ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම සහල් තොගය පරිබෝජනයට නුසුදුසු යයි නිර්දේශ කිරීම සදහා සත්ව ආහාර සදහා විකුණා දැමූ ඒවා බවද සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුනාරත්න මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
මෙතෙක් කලක් විෂ රසායන යොදා ගබඩා කර තිබූ මෙම සහල් දැන් අලූත් ඇසුරුම්වල දමා වෙලදපලට මුදා හැර ඇතැයිද ඔහු කියා සිටියේය.
වී හැරිසලයි ප්-අඹයගෙ සොහොයුරයි තරඟෙට වී මාපියාව කරගෙන යනවා, මිස්ට රතනයටත් කුට්ටිය යනවා මුන් ‘කල දුටුකල වල ඉහගන්’ නියායෙ, ඔහොමයන් , තව ටිකක් දුරයි
E harakaa rata jathiya aagama walandanawaa.