‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..’ හිරු සලකුණේ.. වීඩියෝව මෙන්න..

February 2, 2018 at 8:40 am | lanka C news
‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..’ හිරු සලකුණේ.. වීඩියෝව මෙන්න..

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් හිරු රූපවාහිනී නාලිකාව විසින් සලකුණ විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කර ඇත.

ඊයේ දිනයේ ඒ සදහා සහභාගී වූයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතායි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ද මීට පෙර වැඩසටහන්වලට සහභාගී වූහ.

මේ දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රචාරක රැළිවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් ගායනා කරන්නේ ‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා’ නම් ගීතයකි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ වැඩසටහන මෙතනින්..
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූ වැඩසටහන මෙතනින්..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වූ වැඩසටහන මෙතනින්..

162 views

33 Comments to “‘සත්‍යයේ මිනිසා.. යුක්තියේ මිනිසා..’ හිරු සලකුණේ.. වීඩියෝව මෙන්න..”

  1. Pallage says:

    You are a great leader. Please save this country