සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති
May 25, 2022 at 2:10 pm | lanka C news
අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
දැනට ඇති විදේශ සංචිත ප්‍රමාණයෙන් සතියකට අවශ්‍ය ආනයනය සදහාවත් ප්‍රමාණවත් නැති බව ද හෙතෙම පැවසීය.
ලබන වසරේ දී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකි වනු ඇති වුවත් හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයක් සිදු කරමිනි.
මෙරට පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුට රැකියා අහිමි විය හැකි බවත් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙනු ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.
Do not talk negative. just work and show some actions. Still depending on Kaputas money.
මහ බැංකුවේ සේවය කරන කාර්යාල කාර්ය සහයකගේ සිට ඉහල නිලදාරියා දක්වාම ලොකු පඩි හා වරප්‍රසාද ගන්නවා නේද? ආචාර්ය උපාධිවලට ලොකු රටවලට නොගිය නිලධාරියෙක් නෑ නේද?
ඒ ගොල්ලො මොනවද කලේ
කමක් නැ යුද්දේ ඉවරකලානේ , අනික සාටකයන් ගොඩක් පොහොසත් .නේ. අපි දුප්පත් උනාට කමක් නැ
අලුත් කැබිනෙට් එක මොනවාහරි කරණවා ඇතිනෙ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.
Eye Sea Tea A වගේ ඒවා ඉක්මන් වහලා දාන්න. ඒ මිලියන ගනන් සල්ලි ඉතිරිකරගෙන රටේ වෙනත් අත්‍යවශ්‍ය දේ වලට යොදවන්න.
රනිල් ල,චන්ද්‍රිකා ල , සජිත්ලා, මයිනල, ජොනී ල ,කපුටලා, ලී කුවාන් ල එකතු වෙලා අවුරුදු 74 ක් ඇරපු ඇරිල්ලක්
**ට බිකිල තියෙන්නේ ……..
තවත් පුරසාරම් වලින් නම් අඩුවක් නැහැ.
තව පාරක් , නියෝජ්‍ය කතානායක තොරපල්ලා, මහබැංකු අධිපති තනතුරත් ආයෙත් මාරු කරපල්ලා.V8 වලින්ම පලයල්ලා.
** නියල්ල *
ලංකාව ණය ගෙවීම අත්හිටුවීම IMF, World Bank සහ බටහිරට එල්ලවූ මාරාන්තික පහරක් වූ අතර ලාංකික ජනතාවට සිය පණ කෙන්ද රැකගැනීමට මහඟු පිහිටක් විය. දැන් බොරු අරගල ත්‍රීව කර ඒවා වෙත ජනතාවගේ ඇස් යොමුකර නැවත ණය ගෙවීම ආරම්භ කිරීමේ මහා මෙහෙයුම ක්‍රියාත්මකයි.
ණය ගෙවන තාක් ඩොලර් නොව ලංකාවට දියමන්ති ලැබුනද පලක් නැත.දැනටමත් විසාලවක් වී ඇති ලංකාව මීලඟ ණය වාරිකය ගෙවූ සැනින් පෘථිවියේ අපාය වනු ඇත.
ආණ්ඩුව 225 සහ රාජ්‍යයේ උසස් නිලදරුවන් සමග එක්ව IMF, WB සහ බටහිර අණකිරීම හා බලකිරීම හමුවේ නැවත ණය ගෙවීම ඇරඹීමට සූදානම්ය.
ජනතාවනී එයට එරෙහිව එක්ව නැගී සිටිමු.
මහත්තයෝ කට පියාන හිටියෙ නැත්තං ඉක්මනටම ගෙදර යන්න වෙයි . එහෙම උනොත් ජහමනයාට පිරිමහ ගන්න බැරිවෙයි . ඔය දන්න දේවල් දැනගෙන , නොදන්නවා වගේ ඉඳගෙන , ඒකට කරන්න ඕන දේ කොරාමු . . එතකොට ඔබතුමාත් ගොඩ අපිත් ගොඩ .
බොරු කියන්න එපා අන්න මයින ඩොලර් මිලියන 12ක ගෙදරක් ගන්න යනවලු මාලදිවයිනෙන්, සල්ලි නෑ කියන්නෙ කොහොමද?
ලංකාව ණය ගෙවීම අත්හිටුවීම IMF, World Bank සහ බටහිරට එල්ලවූ මාරාන්තික පහරක් වූ අතර එය ලාංකික ජනතාවට සිය පණ කෙන්ද රැකගැනීමට මහඟු පිහිටක් විය. දැන් බොරු අරගල ත්‍රීව කර ඒවා වෙත ජනතාවගේ ඇස් යොමුකර නැවත ණය ගෙවීම ආරම්භ කිරීමේ මහා මෙහෙයුම ක්‍රියාත්මකයි.
ණය ගෙවන තාක් ඩොලර් නොව ලංකාවට දියමන්ති ලැබුනද පලක් නැත.දැනටමත් විසාලවක් වී ඇති ලංකාව මීලඟ ණය වාරිකය ගෙවූ සැනින් පෘථිවියේ මිහිපිට අපාය වනු ඇත.
ආණ්ඩුව 225 සහ රාජ්‍යයේ උසස් නිලදරුවන් සමග එක්ව IMF, WB සහ බටහිර අණකිරීම් හා බලකිරීම් හමුවේ නැවත ණය ගෙවීම ඇරඹීමට සූදානම්ය.
ජනතාවනී එයට එරෙහිව එක්ව නැගී සිටිමු.
did they force us the loans ? how do you justify not paying a loan back ?
දැනටමත් ණය ගෙවීම අත්හිටුවා ඇත.තමුසේ වගේ බූරුවෙක් ඕයි.. මිනිස්සුන් මැරෙන්නට ඇරලා ණය ගෙවන්නද කියන්නේ.
So that is the justification..
Most of the Sri Lankan’s wishes to go abroad and they all worship other countries. Therefore if this country cannot be up lifted again this island could be sold for another country for few years .same thing will happen
even if we reside in another country.
අපිට කියලා වැඩක් තියෙනවා ද , ඔය දැන් හැමදාම වගේ ඇමති ලා පත් කරන්නේ ..ඒගොල්ලෝ විසදයි.
We dont know whether he would be able to work with new minister.