සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති
May 25, 2022 at 2:10 pm | lanka C news
අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
දැනට ඇති විදේශ සංචිත ප්‍රමාණයෙන් සතියකට අවශ්‍ය ආනයනය සදහාවත් ප්‍රමාණවත් නැති බව ද හෙතෙම පැවසීය.
ලබන වසරේ දී රටේ ආර්ථිකය නියමිත මාර්ගයට ගැනීමට හැකි වනු ඇති වුවත් හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයක් සිදු කරමිනි.
මෙරට පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුට රැකියා අහිමි විය හැකි බවත් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙනු ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.
We know nagative things and what would be the consequences. What we want to know as general citizens; what is your strategy and plans to eradicate this crisis. Now i can’t see a difference between you and politician. Your job is to resolve it. Not making negative media statements understand your role as a governor. General pubic tax on your salary mister.
ඇයි විසඳුම මහජනයාට කිව්වම උන් ඒක විසඳනවාද?
නිලධාරින් ඒ වැඩ කරගෙන යාවි.
රටවැසි මෝඩ හැත්තට ඒ මනුස්සයා කලින්ම තත්වය පැහැදිලි කරන්නෙ
මුන් අඛන්ඩ රජ සැප හොයන අමුතු පොරවල් නිසා.
බදු මුදල් ගැන ගොං කතාව බටහිරට සමහර විට හරිද මන්දා.
අපේ රටේ දි සාමාන්‍ය වැසියෝ තමයි සියලු බදු මුදල් වලට කෙලින්නෙ.
රජයේ සේවකයෝ ගන්නෙ කරන වැඩට වැටුප.
සමෘද්ධි, සරසවි ශිෂ්‍යාධාර, ආබාධිත දීමනා, වකුගඩු රෝග දීමනා, වැඩිහිටි දීමනා,
රජයේ – ළමා නිවාස, පරිවාස නිවාස, වැඩිහිටි නිවාස, පොහොර සහනාධාර, ඉන්ධන සහනාධාර.
නොමිලේ පාසල් පොත්, නිල ඇඳුම්, නොමිලේ සෞඛ්‍ය සේවා. මේ ඔක්කොම නිකම් ඉඳලා
කෙලින ගමන් රජයේ සේවක වැටුපෙ බදු මුදල හොයනවා.
ඒ මදිවට අයිතිය කියා ගෙන ආවට
ඇත්තටම මේ බදු මුදල් වල විශාල කොටසක් ගෙවන්නෙ ව්‍යාපාරිකයන්.
විශාල ආයතන. රටවැසි හිඟන්නො නෙවෙයි.
සහතික ඇත්ත. ලංකාවේ ගොඩ දෙනෙක් සහනාධාර වලට පුරුදුවෙලා ඉන්නෙ. අරපිරිමැස්ම බින්දුවයි. සුදුසු අය වගේම අවශ්‍ය නැති අයත් ලොකු ගාණක් සහනාධාර ගන්නව. අවුරුදු 25ක් විතර තිබ්බ ගුරු වැටුප් ප්රශ්නය විසඳන්න බිලියන 30ක් නෑ. හැබැයි සමෘද්ධිය දෙන්න බිලියන 150ක් තියෙනවා.
අපේ රටේ පණ්ඩිතයන් වැඩියි, මොන වැඩේ කරන්න ගියත් කතා කෝටියයි. හැබැයි කිසිම වගකීමක් ගන්නේ නෑ. පුරවැසි වගකීම කියන දේ දන්නෙත් නෑ
Your role is to resuscitate both macro n micro econ processes. Not publish oyt cimes..find strategies and thst may work for a once successful Nation. Don’t be different younger Cabral …
Kanna nathuwa marenna weida danna.
kanna nathi weida manda. meyath giyoth nam iwarai