සතියක් ඇතුලත දේශපාලන පෙරලියක් සූදානම්..- නාමල්

September 6, 2017 at 10:40 am | lanka C news
සතියක් ඇතුලත දේශපාලන පෙරලියක් සූදානම්..- නාමල්

සතියක කාලයක් ඇතුලත දේශපාලන පෙරලියක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම කාලය තුලදී මැති ඇමතිවරැන් කිහිප දෙනෙකු ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වන බවද සදහන් කරන මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සාකච්චා මේ වන විටත් පැවැත්වෙන බව සදහන් කලේය.

ඉදිරියේදී එන මැතිවරණ සදහා ඒකාබද්ද විපක්‍ෂය පුළුල් සන්ධානයකින් තරග වදින බවත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමද එම සන්ධානයෙන් තරග වදින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

118 views

22 Comments to “සතියක් ඇතුලත දේශපාලන පෙරලියක් සූදානම්..- නාමල්”

  1. ප්‍රසාද් says:

    පුළුවන්නම් කරල පෙන්නන්ඩ ඔයාට ආණ්ඩු පෙරලන්ඩ නෙවෙයි හිරගෙට තමා යන්ඩ වෙනනේ.

  2. මෙ ගොන් ප්‍රසාද් කියන මනුස්සයා මොකෙක්ද…අං ඇවිල්ලාවත්ද…?

    • කිඹුලා says:

      මේ ඊයේ පෙරේද අං ආව ගොන් වස්සන්ගේ හිතේ උන්ට විරුද්ධ වෙන හැමෝම හිරේ දැම්මම හරි කියලා. එහෙම බැරි නිසා තමයි ප්‍රසාද් ගොන් වස්සෝ බොරු ෆයිල් පෙන්න ගෙන බලේ ගත්ත තොපේ ගොබ්බ නායකයින්ට අද යන එන මන් නැතිවෙලා තියෙන්නේ .
      ඉස්සෙල්ලම හිරේට ඇරලා හිටපියව් රටේ බැංකු සුද්ද කරන තොපේ මහ එකාව.

Main News