සතියක් ඇතුලත දේශපාලන පෙරලියක් සූදානම්..- නාමල්

September 6, 2017 at 10:40 am | lanka C news
සතියක් ඇතුලත දේශපාලන පෙරලියක් සූදානම්..- නාමල්

සතියක කාලයක් ඇතුලත දේශපාලන පෙරලියක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම කාලය තුලදී මැති ඇමතිවරැන් කිහිප දෙනෙකු ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වන බවද සදහන් කරන මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සාකච්චා මේ වන විටත් පැවැත්වෙන බව සදහන් කලේය.

ඉදිරියේදී එන මැතිවරණ සදහා ඒකාබද්ද විපක්‍ෂය පුළුල් සන්ධානයකින් තරග වදින බවත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමද එම සන්ධානයෙන් තරග වදින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

118 views

22 Comments to “සතියක් ඇතුලත දේශපාලන පෙරලියක් සූදානම්..- නාමල්”

  1. bathkanaeka says:

    Talks neme malli karala pennana. Mewa ahala ethiwela thiyenne. Karanaun kiya kiya karanne ne. Dakkada mithree karapu aakaraya. adugane hitangenwath igena ganilla.

    • Upali says:

      අනේ පව් බේබිගෙ ජනපති හීනෙ.

      • Amarasena says:

        නාමල් හරක් පැටිය අර ජනාදිපතිවරණ කාලේදී සල්මන් කාන් ගෙනත් කරපු ගොන්
        වැඩෙනුයි . අර කෙල්ලෙකුට campus එකට ගන්න කියල UGC එකට යවපු ලියුමයි නිසා චන්ද ලක්ෂය
        3 ක් විතර කැඩුන
        ඒකයි මහින්ද මහත්තය පැරදුනේ . අපේ ගෙදර ඔක්කොම දුන්නේ මයිත්‍රිට ඒ ඔය ගොන් පුතාට තිබුන
        අකමැත්ත නිසා යකෝ කාගෙන් හරි දේශපාලනය ඉගෙන ගනින් . ඔයා තනියම ඉගෙන ගෙන එනකොට
        රටට කෙල වෙලා ඉවරයි. කියන්නේ ගොන් කතාද කියල කාගෙන් හරි මොලයක් තියෙන කෙනෙකුගෙන් අහල බලපන් SLFP එකේ ජේෂ්ටයෝ පවා මුට නාමල් SIR කියල කතාකරපු නිසයි මු අවාරෙට උඩ ගියේ .
        මුගේ ගොන් කතා නිසා අර ගොටාබය මහත්තයටත් කෙල වෙන්න පුළුවන් .එහෙම උනොත් රට විනාසයි අපිට ඕන 2020 දී ගොටාබය මහත්තය ජනාදිපති වෙනවා දකින්නයි

  2. Desmond Fernando says:

    Oya tikath ekke neda antha paraja une.
    Issarahata homben Yannai wenne. Kuddo, Ethanol, Bala Oil evunta othana thama hari yanne

  3. sara says:

    අනේ පලයන් බන් යන්න. බයියෝ ෆෝම් කරන්නේ නැතුව. මේ ආණ්ඩුව 2020 වෙනකම් තියෙනවා.

  4. වැරදි විදියට අර්තකතනය කරන්න එපා. ඒ අය ඉවත්වෙන්නෙ යු.ඇන්.පි ශ්‍රි.ල.නි.ප යහපාලන රජයේ තනතුරු වලින් විතරයි.
    ඔවුන් ඒකාබද්ධ විපක්ශ්යට එකතු වෙන්නෙ නෑ. ඔවුන් තවදුරටත් සිරිසේනගෙ පස්සෙන් තමයි ඉන්නෙ.
    ඔය එක්කෝම ප්‍රතික්ශේප කල යුතුයි.
    ඊලග පලාත් පාලන් චන්දයෙදි ඔය ශ්‍රි.ල.නි.පයට අත්වෙන ඉරනම දැනගෙන සිරිසේන,සුසිල්,නිමල්,අනුර යපා, ජෝන් ල එකතුවෙලා ගහන ගැටයක්. රැ වැටුනු වලේ දවල් වැටෙන්න එපා.

    • mawubima_perata says:

      ඔබ හරි.ඒ්කාබද්දෙ දේශපාලන ව්‍යාපාරය දිය කරන්න වැඩක් මේ.ගිය පාර කළෙත් ඒක

  5. රාහුල කොලුවා says:

    සරා…. දෙවියන් වහන්සේටවත් මේ නැව පෙරලන්න බෑ කියලා ටයිටැනික් නැව නිර්මාණය කරපු ඉංඡිනේරුවා කිව්වා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා.. නමුත් පලමු ගමනෙන්ම අත්ලන්තික් සාගරයේ ඒ නැව ගිලිලා ගියා.. ඒ හින්දා දේශපාලනේ ගැන විතරක් අනාවැකි කියන්න එපා…

    • Engineer says:

      Rahula Koloo: Dont blame engineers. It was caused by an idiotic captain who wanted to set a speed record on his last trip before retirement. He ignored all warnings from the crew to slow down because of the ice on the route.

      • Pilot says:

        No! The first officer was watching the love making of Jack and Rose so he didn’t see the iceberg until it was too close to prevent the collision.

  6. sara says:

    අපි නෙමේ බන් අනාවැකි කියන්නේ උබලනේ.

    • ex UNPer 2 says:

      හූ එන් පී ලොලන්ට පුලුවන් වෙන නෝටි ඒව නේද sara ?

  7. banda says:

    Mahinda Mahaththayawa kaala damme thamusei, thamusege Basil baappai

  8. Basil says:

    Pawla perata
    Rata passata

    • කිච සිරා says:

      මල්ලි හරි මල්ලි . ඒකමයි මං නුවර එලියෙ හොටෙල් එක ඕපන් කලේ

  9. world traveler says:

    hamadama kiyawana ko ethin. palayan yanna babo

  10. dayan rajapaksha says:

    නාමල්, ඔබ තාම දේශපාලන ළදරුවෙක්. 2015 ජනවාරි 08 පරාජය අහම්බයක් නොවේ. ඔබ එහි ප්‍රදාන වග උත්තර කරුවෙක්. පැනල පොරක් වෙන්න දෙන ගොන්කම් අතහරින්න. තවත් දුමින්ද කෙනෙක් උවමණා නැහැ. ගෝඨා බප්පාගෙන් කතා කරණ හැටි ටියුෂන් ගන්න.