සතියක් රට වසා දමන්න සාකච්චා කලා..- හමුදාපති

November 2, 2020 at 9:20 am | lanka C news
සතියක් රට වසා දමන්න සාකච්චා කලා..- හමුදාපති

සතියක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට ඊයේ දිනයේ සාකච්ඡා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එවන් තත්ත්වයකදී රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන තත්වය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වූ බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පමණක් ඇදිරි නීතිය පැනවූ බවද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ජනතාව හැකි තාක් නිවෙස් තුළටම වී සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

හැකි තාක් මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් සිදු නොවන ලෙස සියලු කටයුතු සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද හමුදාපතිවරයා තව දුරටත් සඳහන් කරයි.

899,709 views

19 Comments to “සතියක් රට වසා දමන්න සාකච්චා කලා..- හමුදාපති”

  1. Mala says:

    මේ අවදානම් අවස්තාවේ සමහර රජයේ ආයතන , project අත්‍යාවශය යැයි කියමින් මිනිස්සු ගෙන්වයි.අත්‍යාවශ්‍ය සේවා නොකඩවා පවත්වා ගැනීමට ලබා දෙන අවස්තාවෙන් සෙවකයන් කැදවයි.

  2. Citizen says:

    Corona samajayaen hadenna na baya wenna epa , haddenna 😶🤐na maieeeeee😛😜😝😷
    API Danna hadunoth ithine gewal laga pokuru waline 🤬🤔🤔🤔🤔🤔🤔🤔🤔😝

  3. sama says:

    I think unless u lock-down for 14 to 21 days it wouldn`t be helpful now.

  4. mali says:

    Is Gota expertin every Tom and Dick business.Rather thn him taking decision he should pay his attention to Health expert commitee.There are so many doctors in his government he should listen to them.Every country is going for a national lockdown for 3,5 weeks if do not do this now itself we will see 500/1000 deaths a day.

  5. මර්තේනිස් අයියා says:

    අපේ රටේ මිනිස්සු ඔබතුමා ඔය කියන විදිහටම හිටියොත් හොඳා රටේ මිනිස්සුන් හැසිරෙන විදිහ මා⁣සයක් තිස්සෙ දැකලත් ඔබතුමාලා තවමත් සිහින ලෝක වල සිටිමින් ගන්නා තීරණ පිළිබඳව හරිම කණගාටුයි

  6. Nandasoma Suriyaarachchi says:

    රටම වසා තබා, ඒම කාලය තුළ හමුවන සියලු අාසාදිතයින් හඳුනා ෙගන, නැවතත් සමාජෙයන් අාසාදිතයන් හමු ෙනාවන අවස්ථාෙව්දී රට නැවත විවෘත කිරීම පිළිබඳව සිතා බැලිය හැකිය…..!

    Brandix ෙරා්ගියා හමුවූ විගසම ගම්පහ දිස්ත්‍රික්කය පමණක් වසා දමා අාසාදිතයන් හමු ෙනාවන තුරු සංචරණය සීමා කිරිමට පියවර ගත්ෙත් නම් ෙමම පියවර වළක්වා ගත හැකිව තිබුණි…..!!

Main News