සති අන්තයේ සංචරණ සීමා පනවන්න ඉල්ලුවා.. නමුත් යෝජනාව පරාද වුනා..

April 26, 2021 at 12:00 pm | lanka C news
සති අන්තයේ සංචරණ සීමා පනවන්න ඉල්ලුවා.. නමුත් යෝජනාව පරාද වුනා..

සති අන්ත නිවාඩු දින කිහිපය තුළ පළාත් අතර සංචාරණය සඳහා සීමා පැනවූයේ නම් ජනතාවගේ අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ගතවූ දින කිහිපයේ ආගමික හා සංචාරක ස්ථාන වල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටිනු දැකිය හැකි බවද ඇය කියා සිටියාය.

තම අභිලාෂය වූයේ ද සති අන්ත කාලයේ දී යම් සංචාරක සීමාවන් පැනවීම වුවත් එම යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව ද ඇමතිනිය පැවසුවාය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස ජනතාවට පවතින තත්වයේදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

74,559 views

19 Comments to “සති අන්තයේ සංචරණ සීමා පනවන්න ඉල්ලුවා.. නමුත් යෝජනාව පරාද වුනා..”

  1. RAJANGANE-BOC-GU-CHAMARA says:

    ගල් අරක්කු කාලක් නෙමේ චිවාස් රීගල් හරි බ්ලැක් ලේබල් කාලක් දුන්නා නම් ඉතා වටිනවා. මොනවා උනත් කවුරු හරි නොමිලේ දෙන අරක්කු ටිකක් බොන්න බල

  2. වයි දිස් කොලවෙරි says:

    ලොක්ඩවුන් කරන්න ඉල්ලුවෙ මොකටද කිරි පුතේ, උබෙ ඔය ඉන්ජෙක්ෂන් එක ගහල මිනිස්සුන්ව යවන්න තිබ්බනේ.

    ලොක් ඩවුන් කරල පමණක් සියල්ල විසදන්න නම් ඇමති පට්ටමක් මොකටද. ලොක්ඩවුන් කරන්නෙ නැතුව රට දුවන්න නම් එන්නතට අමතරව ප්‍රතිශක්තිය වඩවන දේශීය බෙහෙත් භාවිතා කල යුතුය.

  3. Sanka says:

    සුදර්ශණී දන්නවා මොකද වෙන්නේ කියලා. හැබැයි එයාට වැඩ කරන්න වෙලා තියෙන්නෙ හරක් ටිකක් සහ එළදෙනෙක් එක්ක.

    උන්ට කිසිම දෙයක් කලින් හිතන්ඩවත් ප්ලෑන් කරගන්නවත් බෑ. සෞඛ්‍යය ඇමති කියන්නේ නියම ගොන් ගහක්.

  4. කැප්පෙටිපොළ says:

    හින්දු ආගමට වැරදුනු ත්‍රිවේදය හා බොරුව කිරිබත්ගොඩ මහ රහත් හිමි
    ලෝක වාසි ජනතාවනි කමල් සෝවාන් වුනේ අද එයට හේතු වුනු කරුණු හයක් කමල් කියයි
    1සිංහල අවුරුද්ද හා නැකත විස්වාෂ නොකිරිම
    2 කපටිකමට සර්ව ආගමික විම නැති විම
    3 බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව හා ධර්මය හා සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව
    4 සිලය
    5 දිනපතා වතාවත්කිරිම පන්සිල් ගැනිම
    6 හැමදාම අම්මාට වැද පැමිනිම නමුත් අම්මා පමණක් නොවේ මුලු ලෝකයටම අම්මාට වගේ ආදරය කිරිම
    7කපටි කමට සිංහල ජාතිය පාවා දිම නොකිරිම
    8 සිංහලකම පවත්වාගැනිම
    9 සිංහල ජාතියට වඩා උතුම් අය නැති බව තේරුම් ගැනිම
    10 මහාවංශය විෂ්වාස කිරිම රාම රාවණ විස්වාෂ නොකිරිම

  5. මරතේනිස් අයියා says:

    ඒ විතරක් නෙමේ සති තුනක් පාසැල් වසා දමන්නත් ඔබතුමිය ඉල්ලුවා.එයත් පරාදයි ඇත්කෙන්ම ගරැ ඇමතිතුමියනි ඔබ තුමියට වැටහෙන මේ අවධානම අධ්‍යාපනය බාර මහාචාරියන්ට නොවැටහෙන්නේත් රටේ නායකයා වටහා නොගන්නේත් ඇයි?

    • rasi says:

      ඔලුවක් තිබුනට, මොලයක් නැති නිසා!

    • SKF says:

      රට වහන එක නොවේ දක්ශකම.
      තැබෑරුම් වැනි අත්‍යාවශ්‍යම නොවන දේවසා දමා, නිශ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමයි.

  6. Kiribanda says:

    Corona wedi unoth palanaya pahasuyi.
    merinoth waDath hondayi. 226 joliyen. Ratama unata

  7. assanga says:

    emathithumiyata kalapanawennema corona nawatthana eka novei lamayine. Eyata kalpanawa thebenne ada rathiriyata kavada gennawa ganne kiyalane. eka nisa hithanna epa eaa gena

  8. Upuli says:

    දැන්වත් තේරුම් ගන්න… ඔය ගොංරැලත් එක්ක ඔබතුමිය වගේ උගතුන්ට වැඩ කරන්න බෑ. එහෙම පුළුවන් කෙනෙක් එක්ක එකතු වෙලා ඔය ගමන යන්න.

  9. සුදර්ශනී says:

    අනේ marathenis අය්යේ මට හිතාගන්න බැහැ!

  10. පොරමෝලා says:

    පරාජය කරන්න අත උස්සපු අය හෙලිකරන්න . පස්සෙ කියන දේ නාහ තීරණ ගත් අය ගැන සලකන්න පුළුවන් යම් විදියකින් ඉන්දියාවේ උන දේ අපටත් සිදුවූවොත්