සති අන්තයේ සංචරණ සීමා පනවන්න ඉල්ලුවා.. නමුත් යෝජනාව පරාද වුනා..
April 26, 2021 at 12:00 pm | lanka C news
සති අන්ත නිවාඩු දින කිහිපය තුළ පළාත් අතර සංචාරණය සඳහා සීමා පැනවූයේ නම් ජනතාවගේ අනවශ්‍ය ගමන් නතර කර ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
ගතවූ දින කිහිපයේ ආගමික හා සංචාරක ස්ථාන වල ජනතාව වැඩි වශයෙන් එක් රැස් වී සිටිනු දැකිය හැකි බවද ඇය කියා සිටියාය.
තම අභිලාෂය වූයේ ද සති අන්ත කාලයේ දී යම් සංචාරක සීමාවන් පැනවීම වුවත් එම යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වූ බව ද ඇමතිනිය පැවසුවාය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙස ජනතාවට පවතින තත්වයේදී කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඇය තවදුරටත් කියා සිටියාය.
Danna ayagen updesha Gatha yuthumyi
Karunakara Ape rata indicates karanna EPA!!!
Nuwaea eliya Wasanthaya wahama nawathwiys yuthuwa thibuna!!!
She wants to destroy destroy country. Carry out the secret plans of Hitan Sirisena.
. යෝජනාව පරාජය කල උන් අතර ඒ ගා ගලවා වෙන තැනක ඉටවන එකා මුලින්ම ඉන්නා බව අපි දනිමු. ජනතාවට ඕනෑ දේ දුන් එවුන් ජනතාව විසින් නැවත දිනවනු ඇත.මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.
Countries like New Zealand and Australia controlled spread of epidemic by restricting people movement by area to area (State to State). In Sri Lanka people moving from one district to another should have been done only allowing for work. She is right.
කොහොමත් මේ බත් බැලයන්ගේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැ .. අපි හොදටම තේරුම් අරන් ඉන්නේ
Sudharshani F’pulle… probably you have to deal with COWS without common sense and who are concerned only of their well being.
All these buggers who voted against this proposal must contract COVID.